• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සභානායක සුසිල් …. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ප්‍රසන්න පත් කෙරේ

27 July 2022
in දේශීය

පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කොට තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා ලෙස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නැවතත් පත් කොට තිබේ.

මෙම පත්වීම්වලට අදාල පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (27) පෙරවරුවේදී පිරිනමනු ලැබිණි.

 

Post Views: 10
Previous Post

තුර්කියේ අන්ටල්යා නුවර දී ශ්‍රී ලංකා බතික් ප්‍රවර්ධනය කරයි

Next Post

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය ජනපති හමු වෙයි

editor

editor

Next Post

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය ජනපති හමු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved