පරිත්‍යාගය, සහෝදරත්වය සහ සහකම්පනය පදනම් කරගෙන ලෝකවාසී ඉස්ලාම් භක්තිකයන් මහත් හරසරින් සමරනු ලබන ඊදුල් අල්හා හෙවත් හජ්ජි උත්සවය නිමිත්තෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී ඊයේ (28) විශේෂ උත්සවයක් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා මෙරට නන්දෙසින් පැමිණි විශාල ඉස්ලාම් භක්තිකයන් පිරිසක් එක්ව සිටි බව වාර්තා වෙයි.
Post Views: 0