• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා පිටියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් තරුෂි අභිෂේකා ඉසව්ව ජයගනියි

29 May 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා පිටියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් තරුෂි අභිෂේකා ඉසව්ව ජයගනියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හොංකොංහිදී පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින්, කාන්තා මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට මෙරට දක්ෂ ක්‍රීඩිකා තරුෂි අභිෂේකා සමත්ව තිබේ. ඇය මිනිත්තු 04යි තත්පර 31යි දශම 4යි එකක (4:31.41) දක්ෂ කාලයක් වාර්තා කරමින් මෙම රන් පදක්කම ජයග්‍රහණය කළාය. මෙම ඉසව්වේ රිදී පදක්කම ඉරාන ක්‍රීඩිකාව විසින් දිනාගත් අතර, ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට කොරියානු ක්‍රීඩිකාව සමත් වූවාය.මේ අතර, මෙම තරගාවලියේම පිරිමි මීටර් 3000 ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ ක්‍රීඩක විදූෂාන් රාජේන්ද්‍රන්ට එම ඉසව්වේ 6 වන ස්ථානය හිමිව තිබේ.

Post Views: 2
Previous Post

ප්‍රමිතියෙන් තොරව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ යුතු ගල්අඟුරු නැවක් නොරොච්චෝලෙට වහාම විමර්ශනයක් කරන්න

Next Post

ඊදුල් අල්හා හෙවත් හජ්ජි උත්සවය වෙනුවෙන් ඉස්ලාම් භක්තිකයෝ ගාලු මුවදොරට රැස්වෙති

Editor TTV News

Editor TTV News

Next Post
ඊදුල් අල්හා හෙවත් හජ්ජි උත්සවය වෙනුවෙන් ඉස්ලාම් භක්තිකයෝ ගාලු මුවදොරට රැස්වෙති

ඊදුල් අල්හා හෙවත් හජ්ජි උත්සවය වෙනුවෙන් ඉස්ලාම් භක්තිකයෝ ගාලු මුවදොරට රැස්වෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ගිවිසුම ගැන  අවසන් තීරණය ගන්න  ට්‍රම්ප් ධවල මන්දිරයේ හදිසි තත්ත්ව මැදිරියට යයි

ඉරාන ගිවිසුම ගැන අවසන් තීරණය ගන්න ට්‍රම්ප් ධවල මන්දිරයේ හදිසි තත්ත්ව මැදිරියට යයි

29 May 2026
T20 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

T20 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

29 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved