• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අවට හෙට විශේෂ රථවාහන සැලැස්මක්

21 April 2026
in දේශීය, පුවත්
කොච්චිකඩේ  ශාන්ත අන්තෝනි  දේවස්ථානය අවට  හෙට විශේෂ රථවාහන සැලැස්මක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී වසර 07ක් පිරීම නිමිත්තෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ හෙට (අප්‍රේල් 21) පැවැත්වෙන විශේෂ අනුස්මරණ දේව මෙහෙය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය නිවේදනය කරයි.
හෙට උදෑසන 7.00 සිට දේව මෙහෙය අවසන් වන තෙක් දේවස්ථානය අවට මාර්ගවල රථවාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඒ අනුව කොළඹ කොටුව සහ මෝදර දෙසින් පැමිණෙන රථවාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම විශේෂ දේව මෙහෙය සඳහා විශාල බැතිමතුන් පිරිසක් සහ ආගමික නායකයින් සහභාගී වීමට නියමිත බැවින් ප්‍රදේශයේ ආරක්ෂාව ද තර කර ඇති බව වාර්තා වේ. හෙට දින කොළඹ නගරයට ඇතුළු වන සහ පිටවන ජනතාවට මෙම රථවාහන සීමා කිරීම් හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීමට කල්වේලා ඇතිව ගමන් ආරම්භ කරන ලෙස පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙයි.
Post Views: 2
Previous Post

පොල් කර්මාන්තයේ පුනරුදයට නව නිලධාරීන් 56ක් සේවයට එක්වෙයි

Next Post

මියගිය මිදිගම ලසාගේ නිවස අසල ළිඳක තිබී තරුණයකුගේ මළ සිරුරක් හමුවේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පළමු කාර්තුවේදී Nivea සහ La Prairie  අලෙවිය පහත වැටීම නිසා  Beiersdorf සමාගම  පසුබෑමකට ලක්වෙයි

පළමු කාර්තුවේදී Nivea සහ La Prairie අලෙවිය පහත වැටීම නිසා Beiersdorf සමාගම පසුබෑමකට ලක්වෙයි

21 April 2026
ස්පොට් ටෙන්ඩර් යනු  වැඩි මිලට කරන හදිසි මිලදී ගැනීමක්  අමාත්‍ය වසන්ත සමරසිංහ

ඇපල් සමාගමේ  නව නායකත්වයේ මුද්‍රාව  කෘතිම බුද්ධිය හමුවේ  ජෝන් ටර්නස්ගේ ක්‍රියාකලාපය

දරුවන් අන්තර්ජාලයෙන් ආරක්ෂා කිරීමට  යුරෝපා සංගමයෙන් (EU) නව වැඩපිළිවෙළක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පළමු කාර්තුවේදී Nivea සහ La Prairie  අලෙවිය පහත වැටීම නිසා  Beiersdorf සමාගම  පසුබෑමකට ලක්වෙයි

පළමු කාර්තුවේදී Nivea සහ La Prairie අලෙවිය පහත වැටීම නිසා Beiersdorf සමාගම පසුබෑමකට ලක්වෙයි

21 April 2026
ස්පොට් ටෙන්ඩර් යනු  වැඩි මිලට කරන හදිසි මිලදී ගැනීමක්  අමාත්‍ය වසන්ත සමරසිංහ

ස්පොට් ටෙන්ඩර් යනු වැඩි මිලට කරන හදිසි මිලදී ගැනීමක් අමාත්‍ය වසන්ත සමරසිංහ

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved