• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

බැඩ්මින්ටන් සංගමයේ පරිපාලන අර්බුදය උග්‍ර වෙයි

බරපතළ චෝදනා සහිත නිලධාරීන් පිරිසක් තවමත් නිදැල්ලේ

21 July 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
බැඩ්මින්ටන් සංගමයේ  පරිපාලන අර්බුදය උග්‍ර වෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයාට එල්ල වී ඇති විනය චෝදනා සහ විමර්ශන හමුවේ, එහි උප සභාපතිවරුන් ලෙස කටයුතු කරන රොෂාන් ප්‍රනාන්දු, මොහාන් විජේසිංහ සහ බුද්ධික ද සිල්වා, අලියා ෆයිසර් ඇතුළු තවත් නිලධාරී පිරිසකටද බරපතළ චෝදනා එල්ල වී තිබේ. මෙම නිලධාරීන් වසර දොළහක සිට විසිපහක පමණ කාලයක් අඛණ්ඩව එම තනතුරු හොබවමින් සිටීම සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජ සහ විවිධ පාර්‌ශ්ව අතර දැඩි නොසන්සුන්තාවක් හටගෙන ඇත.
නව ක්‍රීඩා පනතට අනුව ක්‍රීඩා සංගමයක නිලධාරියෙකුට එකම තුරමක හෝ නිලතලයක දැරිය හැක්කේ උපරිම වශයෙන් වසර අටක කාලයක් පමණක් වුවද, අදාළ පිරිස වශඟ ගණනාවක් තිස්සේ බලය අල්ලාගෙන සිටීම නීති විරෝධී බව ක්‍රීඩා විශ්‌ලේෂකයෝ පෙන්වා දෙති. ක්‍රීඩා පාලනයේ විනිවිදභාවය සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී මෙම දීර්ඝකාලීන නිලධාරීවාදය දැඩි බාධාවක් වී ඇති බවට චෝදනා එල්ල වේ.
ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සහ අදාළ බලධාරීන් වහාම මැදිහත්වී නව ක්‍රීඩා පනතේ නීති රීති දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවට ක්‍රීඩා ලෝලීන් සහ සංගමයේ සාමාජිකයෝ ඉල්ලා සිටිති. සංගමයේ අභ්‍යන්තර පාලනය පිරිසිදු නොකළහොත් ඉදිරියේදී ජාත්‍යන්තර මට්ටමින්ද මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවට දැඩි බලපෑම් එල්ල විය හැකි බවට අනතුරු අඟවා ඇත.
Post Views: 14
Previous Post

බැඩ්මින්ටන් සංගමයේ සභාපති තනතුරෙන් රොෂාන් ගුණවර්ධන ඉවතට

Next Post

ඉස්කෝලෙ ඉංග්‍රීසි මිස් මැලේසියාවේදී බිකිනියකින්…

Editor TTV News

ඉස්කෝලෙ ඉංග්‍රීසි මිස් මැලේසියාවේදී බිකිනියකින්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ඩඩ්ලි සිරිසේනගේ සාර්ථකත්වයේ රහස ඔහුම හෙළි කරයි!

18 හැවිරිදි බෙල්ජියම් තරුණයෙකුට කාණු පද්ධතියක් ඉදිකරමින් සිටියදී යුරෝ මිලියන 9ක රන් නිධානයක් හමුවෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

16 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved