• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

22 වැනි සංශෝධන පෙත්සම පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කරන්නැයි නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්!

29 August 2026
in දේශීය, පුවත්
22 වැනි සංශෝධන පෙත්සම පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කරන්නැයි නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ට පවතින උනන්දුව හා පැහැදිලි ලබැඳියාවන් අතර ගැටුමක් (Conflict of Interest) පවතින බැවින් එය පූර්ණ විනිසුරු මඬුල්ලක් (Full Court) ඉදිරියේ විමසා බලන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නව මෝසමක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇති මෙම නව මෝසම මඟින් අධිකරණ පනතේ 49(3) වගන්තිය පෙන්වා දී ඇති අතර, උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව ඉහළ නැංවීම සඳහා යෝජනා කර ඇති මෙම සංශෝධනය හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් සියලු දෙනාම මෙම කාරණය සම්බන්ධයෙන් සෘජුවම පාර්ශ්වකරුවන් වන බව එහි දැක්වේ. ඒ අනුව, පවතින ලබැඳියාවන් අතර ගැටුම්කාරී තත්ත්වය මඟහරවා ගැනීම සඳහා මෙම නඩුව ඉදිරි අගෝස්තු 31, සැප්තැම්බර් 01 හෝ 02 යන දිනවලින් එකක විවෘත අධිකරණයේදී පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
Post Views: 2
Previous Post

නුවරඑළියේ හෙක්ටයාර 1,500ක් ආරක්ෂිත ප්‍රදේශ ලෙස ගැසට් කිරීමට තීරණයක්!!

Next Post

කිඹුල් ප්‍රහාරයෙන් අතුරුදන් වූ දෙදරු පියාගේ සිරුර බෙල්ලන්විල ඇළකින් හමුවෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
කිඹුල් ප්‍රහාරයෙන් අතුරුදන් වූ දෙදරු පියාගේ සිරුර බෙල්ලන්විල ඇළකින් හමුවෙයි!

කිඹුල් ප්‍රහාරයෙන් අතුරුදන් වූ දෙදරු පියාගේ සිරුර බෙල්ලන්විල ඇළකින් හමුවෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුවරඑළියට දැවැන්ත සංවර්ධන සැලසුමක්…

නුවරඑළියට දැවැන්ත සංවර්ධන සැලසුමක්…

29 August 2026
ඩෙංගු අවදානම තවත් ඉහළට

ඩෙංගු අවදානම තවත් ඉහළට

29 August 2026
නේපාලයට ආ ගංවතුර 2012 හොලිවුඩ් සිනමාපටයේ, ජවනිකාවක් සිහිගන්වන බවට දැඩි කතාබහක්!

නේපාලයට ආ ගංවතුර 2012 හොලිවුඩ් සිනමාපටයේ, ජවනිකාවක් සිහිගන්වන බවට දැඩි කතාබහක්!

29 August 2026
මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂ 2 ඉක්මවයි…

මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂ 2 ඉක්මවයි…

29 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved