• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාන විකරණය කළ ජීවීන් පාලනයට නව පනතක්

පරිසර අමාත්‍යවරයාගෙන් විශේෂ පැහැදිලි කිරීමක්

11 July 2026
in දේශීය, පුවත්
ජාන විකරණය කළ ජීවීන් පාලනයට නව පනතක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

නවීන ජෛව තාක්ෂණය මඟින් නිපදවන ජාන විකරණය කරන ලද ජීවීන් (GMO/LMO) පරිසරයට, ජෛව විවිධත්වයට සහ මිනිස් සෞඛ්‍යයට සිදු කරන අවදානම අවම කිරීම වෙනුවෙන් සකස් කළ ‘ජෛව සුරක්ෂිතතා පනත් කෙටුම්පත’ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. රජයේ “තිරසර ජෛව ගෝලයක – සදාහරිත ජීවිතයක්” ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මක වන මෙම පනත මඟින් ජාන විකරණය කළ ජීවීන්ගේ ආනයනය, අපනයනය, පර්යේෂණ සහ වාණිජ භාවිතය විද්‍යාත්මක පදනමක් මත නියාමනය කෙරේ. මෙහිදී මධ්‍යම පරිසර අධිකාරිය ‘ජාතික බලය ලත් අධිකාරිය’ ලෙස කටයුතු කරමින් අවදානම් තක්සේරු කිරීම්, බලපත්‍ර නිකුත් කිරීම් සහ නීතිය බලාත්මක කිරීම් සිදු කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව 1994 දී අත්සන් තැබූ ජෛවවිවිධත්ව සම්මුතියේ ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමටත්, දේශීය කෘෂිකර්මාන්තය සහ පරිසර පද්ධති ආරක්ෂා කිරීමටත් මෙම පනත මඟින් ඉහළ දායකත්වයක් ලැබෙනු ඇතැයි පරිසර අමාත්‍යංශය පවසයි.

Post Views: 4
Previous Post

නිලතල අවභාවිත කළැයි අල්ලස් කොමිසමේ හිටපු ප්‍රධානීන්ට එරෙහිව දූෂණ චෝදනා

Next Post

රුසියාවෙන් යුක්‍රේනයේ කියෙව් නගරයට ප්‍රබල බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

Editor TTV News

Editor TTV News

Next Post
රුසියාවෙන් යුක්‍රේනයේ කියෙව් නගරයට ප්‍රබල බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

රුසියාවෙන් යුක්‍රේනයේ කියෙව් නගරයට ප්‍රබල බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved