• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජීව කාලය අවසන් වෙමින් පවතින ගගන නාවික පණිවිඩ හැසිරවීමේ පද්ධතිය ප්‍රතිස්ථාපනය සඳහා රු. බිලියනයක ඇස්තමේන්තුවක්

23 June 2026
in දේශීය, පුවත්
ජීව කාලය අවසන් වෙමින් පවතින  ගගන නාවික පණිවිඩ හැසිරවීමේ  පද්ධතිය ප්‍රතිස්ථාපනය සඳහා  රු. බිලියනයක ඇස්තමේන්තුවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ මෙහෙයුම් සහ නිරුපද්‍රිතතාව සඳහා අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ගගන නාවික පණිවිඩ හැසිරවීමේ පද්ධතිය (Aeronautical Message Handling System) ප්‍රතිස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම මගින් මෙහෙයවනු ලබන මෙම පද්ධතියේ දැනට පවතින ජීව කාලය අවසන් වෙමින් පැවතීම හේතුවෙන්, ඒ වෙනුවට නවීන පද්ධතියක් සැපයීම සහ ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,000ක (රුපියල් බිලියනයක) ඇස්තමේන්තුගත පිරිවැයක් ඇස්තමේන්තු කර ඇති අතර, එය සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ ප්‍රාග්ධන අයවැය යටතේ සිදු කිරීමට නියමිතය. රත්මලාන ප්‍රදේශයේ ස්ථාපිත මෙම පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් සිය අනුමැතිය ලබා දෙන ලදී.
මෙම නවීකරණය මගින් දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සේවාවන්හි ආරක්ෂාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 4
Previous Post

වසංගත තත්ත්වය පාලනය කිරීමට තිරසර විසඳුම් සෙවීම රජයේ අරමුණයි ජනාධිපති ලේකම්

Next Post

ප්‍රයිම් මෙල්වා විසින් Port-City Marina-Front හි පිහිටි Prime Marina ව්‍යාපෘතිය නිල වශයෙන් අරඹයි

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රයිම් මෙල්වා විසින්  Port-City Marina-Front හි  පිහිටි Prime Marina ව්‍යාපෘතිය  නිල වශයෙන් අරඹයි

ප්‍රයිම් මෙල්වා විසින් Port-City Marina-Front හි පිහිටි Prime Marina ව්‍යාපෘතිය නිල වශයෙන් අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved