ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) නිකුත් කළ නවතම දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව, ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 341.09ක් ලෙසත්, ගැනුම් මිල රුපියල් 331.58ක් ලෙසත් සටහන්ව ඇත.
ඊයේ (01) දිනයේදී ද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 341.09ක් ලෙස පැවති අතර, එම අගය අද දිනයේද කිසිදු වෙනසකින් තොරව පවත්වා ගැනීමට හැකිවීම විශේෂත්වයකි.














