• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වින්දිත දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තීරණාත්මක පියවරක්

අධිකරණ සාක්ෂි සඳහා වීඩියෝ තාක්ෂණය

24 July 2026
in දේශීය, පුවත්
වින්දිත දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තීරණාත්මක පියවරක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වින්දිත දරුවන්ගේ ආරක්ෂාව සහ මානසික සුවපහසුව තහවුරු කිරීම සඳහා ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකර, කිසිදු බලපෑමකින් තොර පරිසරයකදී වීඩියෝ සාක්ෂි පටිගත කර යොමුකිරීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ, 2026 වසරේ ගතවූ මුල් මාස 6 තුළ පමණක් ළමා අපයෝජන ඇතුළු ළමයින් සම්බන්ධ පැමිණිලි 5,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි. වින්දිත දරුවන් ආරක්ෂා කිරීම සඳහා පළාත් මට්ටමින් වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක 9ක් ස්ථාපිත කිරීමට කටයුතු යොදමින් සිටින අතර, ජාතික ළමාරක්ෂක අධිකාරිය, රාගම සහ අනුරාධපුරය යන ස්ථානවල මෙම ඒකක දැනටමත් සූදානම් කර ඇති බව ද ඇය සඳහන් කළාය.
Post Views: 3
Previous Post

සබරගමු මහ සමන් දේවාලයේ 801 වැනි මහ පෙරහර හෙට වීථි සංචාරය කෙරේ

Next Post

කෝට්ටේ දළදා පෙරහර සංවිධානයට ජනාධිපති ලේකම් ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved