• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයක්

30 July 2021
in ක්‍රීඩා

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති 20/ 20 ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම හිමිවිය. ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමිනි.

ඊයේ පැවැති තඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුලදී රැස්කර ගත්තේ ලකුණු 81ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ඨ පිටියේ පන්දු රැකීම හමුවේ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 නිමාවෙද්දී කඩුලු 8කට ලකුණු 81ක් රැස් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 82ක ඉලක්කයක් ඉතිරිකර තබමින්.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15 තුලදී කඩුලු 04 ලකුණු 82ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගියේය.

Post Views: 24
Previous Post

ටියුනිසියාවේ අගමැති නෙරපු ජනපතිට දැඩි විරෝධයක්

Next Post

පොලිතින් සම්බන්ධ තහනම් ක්‍රියාත්මක කිරිමට සහයෝගයක් නැතැයි ඇමැති අමරවීරගෙන් චෝදනා

editor

editor

Next Post

පොලිතින් සම්බන්ධ තහනම් ක්‍රියාත්මක කිරිමට සහයෝගයක් නැතැයි ඇමැති අමරවීරගෙන් චෝදනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved