• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෙංගු මර්දනය සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් කරන්න බෑ හැමෝම දායක වෙන්න ඕනෑ

17 July 2026
in දේශීය, පුවත්
ඩෙංගු මර්දනය සෞඛ්‍ය අමාත්‍යාංශයට  විතරක් කරන්න බෑ  හැමෝම දායක වෙන්න ඕනෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීම හුදෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් කළ හැකි දෙයක් නොවන බවත්, ඒ සඳහා රාජ්‍ය, පෞද්ගලික අංශ සහ මහජනතාවගේ සමස්ත දායකත්වය අත්‍යවශ්‍ය බවත් ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර මහතා පවසයි.
ඩෙංගු අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 63ක් ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් දියත් කර ඇත. බස්නාහිර පළාතේ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන කොට්ඨාස 23ක් මූලික කරගනිමින් ආරම්භ කළ මෙම මෙහෙයුම්, මේ වන විට හඳුනාගෙන ඇති සෙසු කොට්ඨාස කරාද ව්‍යාප්ත කෙරේ. ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සෞඛ්‍ය අංශවල සහභාගීත්වයෙන් දෛනිකව නිවාස සහ ඉඩම් පරීක්ෂා කිරීමත්, මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීමත් සිදු කෙරේ. මෙහිදී නොසලකා හරින ලද ස්ථාන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටත්, රතු නිවේදන නිකුත් කිරීමටත් පියවර ගෙන ඇත.
2026 වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු රෝගීන් 71,235ක් වාර්තා වී ඇති අතර, ජූලි මාසයේ පමණක් රෝගීන් 15,856ක් වාර්තා වී ඇත. මරණ 49ක් සිදුවී ඇති අතර මරණ අනුපාතය 0.07%කි. වැඩිම රෝගීන් වාර්තා වන දිස්ත්‍රික්ක ලෙස ගම්පහ, කොළඹ, කළුතර, මාතර, ගාල්ල, රත්නපුර, මහනුවර, බදුල්ල, පුත්තලම සහ කුරුණෑගල හඳුනාගෙන ඇත.
ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා පොලිස් නිලධාරීන් 1,790ක් අනුයුක්ත කර ඇති අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයකට පොලිස් නිලධාරීන් දසදෙනා බැගින් යොදවා ඇත. නිවාස පරීක්ෂා කිරීමේදී මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්, රතු කුරුස සංවිධානය වැනි සිවිල් සමාජ නියෝජිතයන්ගේ සහාය ලබා ගැනීමටත් කටයුතු යොදා ඇත
Post Views: 1
Previous Post

කොරියානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනයට ආරාධනා

Next Post

සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා රාජ්‍ය ආයතන වෙත අති විශේෂ චක්‍රලේඛයක්

Editor TTV News

Editor TTV News

Next Post
සුපිළිපන් සතිය  ජූලි 27 සිට 31 දක්වා  රාජ්‍ය ආයතන වෙත  අති විශේෂ චක්‍රලේඛයක්

සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා රාජ්‍ය ආයතන වෙත අති විශේෂ චක්‍රලේඛයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved