• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ඔක්තෝබර් 20 සිට රුමේනියාවේ නිල සංචාරයක

19 October 2026
in දේශීය, පුවත්
නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ඔක්තෝබර් 20 සිට රුමේනියාවේ නිල සංචාරයක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව සහ විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ඔක්තෝබර් 20 සිට 26 දක්වා රුමේනියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
මෙම සංචාරයේදී දෙරට අතර හයවැනි වටයේ ද්විපාර්ශ්වික උපදේශන පැවැත්වෙන අතර, ශ්‍රම සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීමට ද නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතය. එහිදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා නව රැකියා අවස්ථා පුළුල් කිරීම, ආරක්ෂිත බඳවා ගැනීමේ ක්‍රමවේද සහ ඔවුන්ගේ සුබසාධනය තහවුරු කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත. බුකාරෙස්ට්, ටිමිෂෝආරා සහ අරාඩ් යන නගරවලදී රුමේනියානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාව හමුවී සාකච්ඡා පැවැත්වීමටත්, එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීමටත් නියමිතය.
Post Views: 4
Previous Post

තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියගේ සංචාරය සම්බන්ධයෙන් එජාපය කළ චෝදනාවට විදේශ අමාත්‍යාංශයෙන් පිළිතුරු

Next Post

හලාවතදී බීමත් රියැදුරෙකු කළ බිහිසුණු අනතුරකින් මවක් සහ දරුවෙක් රෝහලට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

19 October 2026
ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

මධ්‍යම තැපැල් හුවමාරුවේදී රුපියල් මිලියන 67.5කට අධික විදෙස් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

19 October 2026
ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

19 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved