• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ලක්ෂයකට අධික පිරිසකට තවදුරටත් පානීය ජලය

6 September 2026
in දේශීය, පුවත්
වියළි කාලගුණයෙන් පීඩාවට පත්  ලක්ෂයකට අධික පිරිසකට  තවදුරටත් පානීය ජලය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35 ක් සඳහා තවදුරටත් පානීය ජලය බෙදා හරිමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම වියළි කාලගුණය නිසා පවුල් 35,149 කට අයත් පුද්ගලයින් 115,534 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති අතර, මේ වන විට එම ප්‍රදේශවල පුද්ගලයින් 113,354 කට පානීය ජලය ලබා දීමට පියවර ගෙන තිබේ. මින් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයට වන අතර, එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක පවුල් 12,732 කට අයත් පුද්ගලයින් 41,360 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැර ඇත.
මීට අමතරව, මඩකලපුව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 33,394 කට සහ බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 20,418 කට අමතරව අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාවටද මෙම වියළි කාලගුණ තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 2
Previous Post

බදු ගෙවන ජනතාවගේ සල්ලිවලින් සැප ගත්තාද? බයි හෝ ටොයි හෝ පටොයි… නාමල්ට දෝදු තියන්න එපා…

Next Post

තණමල්විල, කඩවත, මොණරාගලින් මාරක අනතුරු!

Editor TTV News

Editor TTV News

Next Post
තණමල්විල, කඩවත, මොණරාගලින්  මාරක අනතුරු!

තණමල්විල, කඩවත, මොණරාගලින් මාරක අනතුරු!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

9 September 2026
තලාතුඔයේ අරක්කු පාටියකදී යාලුවට කුළුගෙඩියෙන් පහරදී පුළුස්සා ප්‍රපාතයකට විසිකරපු ආදරණීය මිතුරන් දෙන්නා අත්අඩංගුවට!

කපිල චන්ද්‍රසේනගේ ඇපල් දුරකථන දත්ත ලබාගැනීමට Apple සමාගමට CIDයෙන් දැනුම්දෙයි

නැගෙනහිර ජෙරුසලමේ බ්‍රිතාන්‍ය කොන්සියුලර් කාර්යාලය දින 30කින් වසා දමනු…

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

9 September 2026
තලාතුඔයේ අරක්කු පාටියකදී යාලුවට කුළුගෙඩියෙන් පහරදී පුළුස්සා ප්‍රපාතයකට විසිකරපු ආදරණීය මිතුරන් දෙන්නා අත්අඩංගුවට!

කපිල චන්ද්‍රසේනගේ ඇපල් දුරකථන දත්ත ලබාගැනීමට Apple සමාගමට CIDයෙන් දැනුම්දෙයි

9 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved