• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නැගෙනහිර ඉඩම් ආරක්ෂාවට ජනපතිගෙන් විශේෂ කමිටුවක්

23 June 2026
in දේශීය, පුවත්
නැගෙනහිර ඉඩම් ආරක්ෂාවට  ජනපතිගෙන්  විශේෂ කමිටුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නැගෙනහිර පළාතේ සිදුවන නීති විරෝධී ඉඩම් අල්ලා ගැනීම්, අනවසර ඉඩම් ගොඩ කිරීම් සහ වෙරළ ආශ්‍රිත අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම පියවර ගෙන ඇත.
මෙම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම සහ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිතය. දකුණු පළාතේ හිටපු ඉඩම් කොමසාරිස් සහ වර්තමාන දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා මෙම කමිටුවේ සභාපතිත්වය දරනු ලබන අතර, අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරන සාමාජිකයන් ද ඊට ඇතුළත් වේ. දේශපාලන බලය හෝ හිතවත්කම් භාවිත කරමින් සිදුකරන මෙවැනි අනවසර ක්‍රියා වැළැක්වීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට ද තීරණය කර ඇත.
තවද, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් මීට පෙර වාණිජ අරමුණු සඳහා ලබාදී මෙතෙක් ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළ ඉඩම් රජයට පවරා ගැනීමට තීරණය කර තිබේ. එලෙස පවරා ගන්නා ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ප්‍රදේශයේ ජනතාවගේ සංවර්ධන කටයුතු සඳහා විධිමත් ක්‍රමවේදයකට අනුව භාවිත කිරීමට නියමිතය. නැගෙනහිර වෙරළ තීරයේ පාරිසරික පද්ධතිය ආරක්ෂා කරමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ද විශේෂ සැලැස්මක් සකස් කෙරේ.
Post Views: 3
Previous Post

සැමියා ගාවට ගිය බිරිඳට හොරමිනිහා කුරුණෑගලදී වෙඩි තියලා…

Next Post

හැඳුනුම්පත් යාවත්කාලීන කිරීමේ මුවාවෙන් සිදුකරණ සූක්ෂ්ම WhatsApp මගඩියක්

Editor TTV News

Editor TTV News

Next Post
හැඳුනුම්පත් යාවත්කාලීන කිරීමේ  මුවාවෙන් සිදුකරණ  සූක්ෂ්ම WhatsApp මගඩියක්

හැඳුනුම්පත් යාවත්කාලීන කිරීමේ මුවාවෙන් සිදුකරණ සූක්ෂ්ම WhatsApp මගඩියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved