• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 ප්‍රවර්ධන වැඩසටහනට ඔස්ට්‍රේලියා ආයෝජකයන්ගේ වැඩි අවධානයක්

20 August 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා එක්ස්පෝ   2027 ප්‍රවර්ධන වැඩසටහනට  ඔස්ට්‍රේලියා ආයෝජකයන්ගේ  වැඩි අවධානයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2027 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී පැවැති ප්‍රවර්ධන වැඩසටහනට ඔස්ට්‍රේලියානු ආයෝජකයන්ගේ වැඩි අවධානයක් යොමුව තිබේ. මෙල්බර්න්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. මෙහිදී වික්ටෝරියා ප්‍රාන්තය පදනම් කරගත් ව්‍යාපාරික නායකයන් සහ ආනයനකරුවන් වෙත ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා, අපනයන විභවයන් සහ ජාත්‍යන්තර ආයෝජකයන්ට ලබාදෙන දිරිගැන්වීම් පිළිබඳව පුළුල් ලෙස කරුණු ඉදිරිපත් කරන ලදී. ආහාර පාන, ප්‍රවාහන හා සැපයුම් සේවා, මූල්‍ය සේවා, සංචාරක සහ සුවතා යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් වික්ටෝරියා ප්‍රාන්තයේ සමාගම් රැසක් මීට එක්ව සිටියහ.
Post Views: 2
Previous Post

කැනඩාවේ රැකියා හෝ අධ්‍යාපනික අවස්ථා සොයා සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයන් බහුතරයක් අතරමං වෙලා

Next Post

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟ මේ වසරේදී හමුවන බව අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved