• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා පදනම් ආයතනය ඉතිහාසයේ මුල් වරට රුපියල් මිලියන 75ක් මහා භාණ්ඩාගාරයට පිරිනමයි

8 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා පදනම් ආයතනය  ඉතිහාසයේ මුල් වරට  රුපියල් මිලියන 75ක්  මහා භාණ්ඩාගාරයට පිරිනමයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා පදනම් ආයතනය සිය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සේවක වැටුප් සඳහා රජයෙන් වෙන් කළ ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 75ක මුදලක් යළි මහා භාණ්ඩාගාරය වෙත ලබා දීමට පියවර ගෙන තිබේ. 2025 අයවැය මගින් එම ආයතනයේ සේවක වැටුප් ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 135ක මුදලක් වෙන් කර තිබූ අතර, ඉන් රුපියල් මිලියන 75ක් මෙලෙස ආපසු භාණ්ඩාගාරය වෙත පිරිනැමීම ඊයේ (07) සිදු විය.
ආයතනයේ සභාපතිනී මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය විසින් මෙයට අදාළ චෙක්පත භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. රජය විසින් ලබා දුන් පුනරාවර්තන වියදම් මෙලෙස ඉතිරි කර යළි ලබා දීම ශ්‍රී ලංකා පදනම් ආයතන ඉතිහාසයේ වාර්තා වූ පළමු අවස්ථාව ලෙස සැලකේ.
පදනම් ආයතනය 2025 වසර තුළ රුපියල් මිලියන 416ක සමස්ත ආදායමක් උපයාගෙන තිබූ අතර, එහි වියදම දැක්වුණේ රුපියල් මිලියන 340ක් ලෙසයි. ඒ අනුව 2026 මාර්තු මස 26 වැනිදා පැවැති කළමනාකරණ මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම රුපියල් මිලියන 75ක මුදල රජය වෙත ලබා දීමට අනුමැතිය හිමි වූ බව සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය. රාජ්‍ය ආයතනයක් ස්වයංපෝෂිත වෙමින් රජයට බරක් නොවී මෙවැනි මූල්‍ය විනයක් පෙන්වීම පැසසුමට ලක්විය යුතු කරුණකි.
Post Views: 2
Previous Post

අයිස් මත්ද්‍රව්‍ය සහ මෝටර් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

Next Post

මතභේදාත්මක මරණයකට ලක් වූ කපිල චන්ද්‍රසේනගේ දේහය පොලිස් මෘත ශරීරාගාරයට රැගෙන යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාව සමඟ  පුළුල් සහයෝගීතාවක් ගොඩනැඟීමට  වියට්නාමය සූදානම්  වියට්නාම ජනපති  පාර්ලිමේන්තුවේදී පවසයි

කෝටි ගණනක මත්ද්‍රව්‍ය සමඟ බෝධියවත්තේ කුඩු අවිශ්කගේ ප්‍රධාන ගෝලයෙක් මිරිහාන පොලීසියේ දැලට

ශ්‍රී ලංකාව සහ  වියට්නාමය අතර ද්විපාර්ශ්වික  වෙළඳාම ඩොලර් බිලියනය දක්වා  ඉහළ නැංවීමේ ඉලක්කයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය  වියට්නාම ජනාධිපතිවරයාගේ  ඇගයීමට ලක්වෙයිශ්‍රී ලංකාව වත්මන් රජය යටතේ අත්කරගෙන ඇති ආර්ථික ජයග්‍රහණ පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බව මෙරට සංචාරයක නිරත වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා ප්‍රකාශ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ අද (08) පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ඔහු පෙන්වා දී ඇත්තේ අසීරු කාලපරිච්ඡේදයකින් පසු ශ්‍රී ලංකාව පෙන්වන ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය අගය කළ යුතු බවයි. දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඉදිරියේදී ආර්ථික හා වෙළඳ සහයෝගීතාව පුළුල් කිරීමට ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය කෙරෙහි ද වියට්නාම ජනාධිපතිවරයා සිය ප්‍රසාදය පළ කර ඇත.

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව සමඟ  පුළුල් සහයෝගීතාවක් ගොඩනැඟීමට  වියට්නාමය සූදානම්  වියට්නාම ජනපති  පාර්ලිමේන්තුවේදී පවසයි

ශ්‍රී ලංකාව සමඟ පුළුල් සහයෝගීතාවක් ගොඩනැඟීමට වියට්නාමය සූදානම් වියට්නාම ජනපති පාර්ලිමේන්තුවේදී පවසයි

8 May 2026
කෝටි ගණනක මත්ද්‍රව්‍ය සමඟ බෝධියවත්තේ කුඩු අවිශ්කගේ ප්‍රධාන ගෝලයෙක් මිරිහාන පොලීසියේ දැලට

කෝටි ගණනක මත්ද්‍රව්‍ය සමඟ බෝධියවත්තේ කුඩු අවිශ්කගේ ප්‍රධාන ගෝලයෙක් මිරිහාන පොලීසියේ දැලට

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved