ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන ජූලි මස 16 වනදා ප්‍රංශයේ විශේෂ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
මෙම සංචාරය හරහා දෙරට අතර දේශපාලන සහ ආර්ථික සබඳතා නව මඟකට යොමු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















