• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොවිඩ් අරමුදල ආරම්භ කෙරේ

24 August 2021
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු විසින් කොවිඩ් අරමුදල සඳහා මුදල් ආධාරවශයෙන ලබා ගැනීම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණි.

එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චෙක්පත සහ අනෙක් මන්ත්‍රීවරුන්ගේ චෙක්පත් පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහතා වෙත භාරදුන්නේය.

කොවිඩ් අරමුදල සඳහා ගිණුම මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ විවෘත කර ඇති අතර එම ගිණුම් අංකය වන්නේ 143100150009171 ය.

පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන්ගෙන්, දිස්ත්‍රික් සංවිධායකවරුන්ගෙන්, පලාත් පාලන නියෝජිතයින්ගෙන්, වෘත්තීය සමිති සවෘදයන්ගෙන් සහ ජාත්‍යන්තරව පිහිටා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිතිවල සාමාජිකයින් වෙතින් මෙම අරමුදල සඳහා හැකි උපරිම අයුරින් දායකවන මෙන් ඉල්ලාසිටි.

 

 

Post Views: 11
Previous Post

හිටපු ඇමැති මංගල අභාවප්‍රාප්ත වෙයි

Next Post

චීන මහජන විමුක්ති හමුදාවෙන් කොවිඩ් වැක්සින් ලක්ෂ තුනක් – හමුදාපති

editor

editor

Next Post

චීන මහජන විමුක්ති හමුදාවෙන් කොවිඩ් වැක්සින් ලක්ෂ තුනක් - හමුදාපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved