• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීන දුරකථන සහ තෑගි කුණු කූඩයකට දමා විනාශ කරයි චීනයට ගිය ට්‍රම්ප් සහ දූත පිරිසෙන් අසාමාන්‍ය ආරක්ෂක පියවරක්

17 May 2026
in පුවත්, විදෙස්
චීන දුරකථන සහ තෑගි කුණු කූඩයකට දමා විනාශ කරයි චීනයට ගිය ට්‍රම්ප් සහ දූත පිරිසෙන් අසාමාන්‍ය ආරක්ෂක පියවරක්
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර බෙයිජිං නුවරදී පැවැති දෙදින ඉහළ පෙළේ සාකච්ඡාවලින් අනතුරුව, ඇමෙරිකානු දූත පිරිස ආපසු එරට බලා පැමිණීමට පෙර අතිශය අසාමාන්‍ය ආරක්ෂක පියවරක් අනුගමනය කර තිබේ. ධවල මන්දිර නිලධාරීන්, ආරක්ෂක අංශ සහ ඔවුන් සමඟ ගිය ඇමෙරිකානු මාධ්‍යවේදීන් වෙත චීන බලධාරීන් විසින් ලබාදුන් සියලුම දෑ ‘Air Force One’ ජනාධිපති නිල ගුවන් යානයට ගොඩවීමට පෙර ගුවන් තොටුපළේ තිබූ කුණු කූඩයකට දමා විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
“චීනයෙන් ලැබුණු කිසිදු දෙයකට ගුවන් යානයට ඇතුළු වීමට අවසර නැත” යනුවෙන් පනවා තිබූ දැඩි නිල නියෝගය මත චීනයෙන් ලැබුණු ත්‍යාග, සමරු සටහන්, මාධ්‍ය හැඳුනුම්පත්, ලාංඡන මෙන්ම සන්නිවේදනය සඳහා භාවිත කළ තාවකාලික ජංගම දුරකථන (Burner phones) සියල්ල ගුවන් යානයේ පඩිපෙළ අසල තිබූ කුණු කූඩයකට දමා ඇත. චීනයේ සයිබර් නිරීක්ෂණ සහ ඔත්තු බැලීමේ හැකියාවන් කෙරෙහි පවතින දැඩි අවිශ්වාසය හේතුවෙන් ඇමෙරිකානු බුද්ධි අංශ මෙම පියවර ගෙන ඇති අතර, චීනය ලබාදෙන විද්‍යුත් උපකරණ හෝ වෙනත් දෑ හරහා දත්ත සොරකම් කිරීම (Malware) හෝ පුද්ගලයන් ලුහුබැඳීම (Tracking) සිදු කළ හැකි බවට ඔවුහු සැක කරති.
මෙම ආරක්ෂක පියවර සංචාරය ආරම්භයේ සිටම ක්‍රියාත්මක වී ඇති අතර ට්‍රම්ප්ගේ දූත පිරිස සිය පෞද්ගලික විද්‍යුත් උපකරණ කිසිවක් චීනයට රැගෙන විත් නොමැත. ප්‍රසිද්ධියේ නායකයන් දෙදෙනා මිත්‍රශීලීව අදහස් දැක්වුවද, තිරය පිටුපස වොෂින්ටනය සහ බෙයිජිං අතර පවතින දැඩි භූ-දේශපාලනික අවිශ්වාසය මෙම සිදුවීමෙන් මනාව පැහැදිලි වන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
Post Views: 15
Previous Post

දකුණේ ඩිජිටල් අධ්‍යාපන විප්ලවයක් රුපියල් මිලියන 153ක වියදමින් පාසල් 270කට සුහුරු පුවරු

Next Post

ලෝක තෙල් මිල අර්බුදයෙන් ලංකාවට දැඩි බලපෑමක් මාසික ඉන්ධන වියදම ඩොලර් මිලියන 100 සිට 520 පනී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved