• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගත් ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් ඉහළ ගොස් ඇති බව වසන්ත අතුකෝරළ ප්‍රකාශ කරයි

19 July 2026
in දේශීය, පුවත්
වාණිජ බැංකුවලින්  රන් භාණ්ඩ උකස් කර ලබාගත්  ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින්  ඉහළ ගොස් ඇති බව වසන්ත අතුකෝරළ ප්‍රකාශ කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්‌තා පෙන්වා දෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්‌ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රකාශ කළේය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 54ක පමණ වැඩිවීමක් බව ඒ මහතා පෙන්වා දුන්නේය. මහාචාර්‌යවරයා සඳහන් කළේ වාණිජ බැංකුවලට ස්වර්‌ණාභරණ උකසට තබා 2024 වර්‌ෂයේදී ලබාගෙන තිබූ රුපියල් කෝටි 66,000ක ණය ප්‍රමාණය, මේ වර්‌ෂයේ මාර්‌තු වන විට රුපියල් කෝටි 101,100ක් දක්වා වැඩි වී තිබූ බව මහ බැංකු වාර්‌තා පෙන්වා දෙන බවයි.
රටේ පවතින ආර්ථික උද්ධමනය සහ එදිනෙදා මුදල් සොයා ගැනීමේ අවශ්‍යතාවන් ස්වර්‌ණාභරණ උකසට තැබීම් වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව මහාචාර්‌ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මේ අතර, ස්වර්‌ණාභරණ උකසට තැබීම හෝ විකිණීම හේතුවෙන් රටේ නිවාසවලින් සියයට 60කට වඩා වැඩි ප්‍රමාණයක් ස්වර්‌ණාභරණවලින් තොර නිවාස බවට පත්ව ඇතැයි මූල්‍ය ආයතන වාර්‌තා පෙන්වා දෙයි. ආර්ථික උද්ධමනය සහ අධික ජීවන වියදම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් තම රන් ආභරණ අලෙවි කිරීමට සහ උකස් කිරීමට යොමුව ඇති අතර, ආර්ථික අර්‌බුදකාරී සමයේදී රන් උකස් කිරීම් රුපියල් කෝටි 35,600ක් දක්වා ඉහළ ගිය බව ද එම වාර්‌තාවල සඳහන් වේ.
මෙරට නිශ්චිත වශයෙන් අලෙවි කළ රන්තරන් ප්‍රමාණය පිළිබඳව මහ බැංකුව හෝ රජයේ නිල සංඛ්‍යාලේඛන ලේඛන ප්‍රකාශයට පත් වී නොමැති වුවද, ගෝලීය වෙළෙඳපොළ සහ රුපියලේ අගය වෙනස් වීම් හමුවේ මෙරට රන් මිල වාර්‌තාගත ඉහළ මට්ටමකට පැමිණීම ද ජනතාව තම රන්තරන් අලෙවි කිරීමට පෙළඹුණු තවත් හේතුවක් බව එම වාර්‌තා පෙන්වා දෙයි. මේ අතර, ආර්ථික උද්ධමනය හමුවේ විවිධ වර්ගයේ වාහන ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් විවිධ පාර්‌ශ්වයන් වෙත විකුණා ඇති බව ද සමීක්ෂණයකින් තොරතුරු හෙළි වී තිබේ. පවත්නා ආර්ථික තත්ත්වයන් හමුවේ ගෘහස්ථ මට්ටමින් සිදුවන මෙම මූල්‍ය චර්‌යාවන් රටේ සාර්‌ව ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි සෘජුවම බලපාන බව ආර්ථික විශ්ලේෂකයෝ වැඩිදුරටත් නිරීක්ෂණය කරති.
Post Views: 7
Previous Post

වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 12 ලක්ෂය ඉක්මවයි

Next Post

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව සිදුකෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු පොලිස්පති  සී.ඩී වික්‍රමරත්නගේ අවසන් කටයුතු  පොලිස් ගෞරව සහිතව සිදුකෙරේ

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව සිදුකෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම ගැන නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට යළිත් ලිපියක්

20 July 2026
හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

හමාස් සංවිධානයේ නව නායකයා ලෙස කලීල් අල්-හයියා පත් කෙරේ

20 July 2026
පළතුරු වගාවේදී  විෂ රසායනික භාවිතය  පාලනයට නව පියවර

මැදපෙරදිග යුද්ධය නිසා ඉරානයේ දකුණු ප්‍රදේශවල සාමාන්‍ය ජනතාවට දැඩි පීඩාවක්

20 July 2026
පළතුරු වගාවේදී  විෂ රසායනික භාවිතය  පාලනයට නව පියවර

පළතුරු වගාවේදී විෂ රසායනික භාවිතය පාලනයට නව පියවර

20 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම ගැන නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට යළිත් ලිපියක්

20 July 2026
හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

හමාස් සංවිධානයේ නව නායකයා ලෙස කලීල් අල්-හයියා පත් කෙරේ

20 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved