ශ්‍රී ලංකා වෙළඳපොළේ අද දින රන් මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව කැරට් 24 රන් පවුමක (ග්‍රෑම්
විකුණුම් මිල රුපියල් 400,025ක් ලෙස වාර්තා වේ.
අද දින රන් මිල ගණන් දැක්වෙන ආකාරයට, කැරට් 24 (ග්‍රෑම්
මිලදී ගැනීමේ මිල රුපියල් 371,605ක් සහ විකුණුම් මිල රුපියල් 400,025ක් වන අතර, කැරට් 22 (ග්‍රෑම්
මිලදී ගැනීමේ මිල රුපියල් 340,114ක් සහ විකුණුම් මිල රුපියල් 366,435ක් වේ. එසේම, කැරට් 21 (ග්‍රෑම්
මිලදී ගැනීමේ මිල රුපියල් 325,073ක් සහ විකුණුම් මිල රුපියල් 349,945ක් ලෙසත්, කැරට් 18 (ග්‍රෑම්
මිලදී ගැනීමේ මිල රුපියල් 278,535ක් සහ විකුණුම් මිල රුපියල් 300,060ක් ලෙසත් සටහන්ව ඇත.














