මෙරට රන් වෙළඳපොළේ අද දින (ජූලි 24) වාර්තා වන රන් මිල ගණන් අනුව, කැරට් 24 ග්‍රෑම් 8ක මිලදී ගැනීමේ මිල රුපියල් 366,990ක් සහ එහි විකුණුම් මිල රුපියල් 391,985ක් ලෙස දැක්වේ. එසේම කැරට් 22 ග්‍රෑම් 8ක මිලදී ගැනීමේ මිල රුපියල් 336,152ක් සහ එහි විකුණුම් මිල රුපියල් 359,022ක් වන අතර, කැරට් 21 ග්‍රෑම් 8ක මිලදී ගැනීමේ මිල රුපියල් 321,065ක් සහ එහි විකුණුම් මිල රුපියල් 342,920ක් ලෙස සටහන් වේ. තවද කැරට් 18 ග්‍රෑම් 8ක මිලදී ගැනීමේ මිල රුපියල් 275,215ක් සහ එහි විකුණුම් මිල රුපියල් 293,945ක් ලෙස දැක්වේ.














