• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඔස්ට්‍රේලියාවේ දන්ත වෛද්‍ය සායනයක දුර්වල සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද හේතුවෙන් රෝගීන් දහස් ගණනක් අවදානමේ

13 May 2026
in පුවත්, විදෙස්
ඔස්ට්‍රේලියාවේ දන්ත වෛද්‍ය සායනයක  දුර්වල සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද හේතුවෙන්  රෝගීන් දහස් ගණනක් අවදානමේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පවත්වාගෙන ගිය දන්ත වෛද්‍ය සායනයක පැවති දුර්වල ආසාදන පාලන ක්‍රමවේද හේතුවෙන්, එහි ප්‍රතිකාර ලැබූ රෝගීන් දහස් ගණනකට ලේ මගින් බෝවන වෛරස් ශරීරගත වී තිබීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ. බටහිර සිඩ්නි හි ස්ට්‍රැත්ෆීල්ඩ් ප්‍රදේශයේ වෛද්‍ය විලියම් ටැම් යටතේ ප්‍රතිකාර ලැබූ රෝගීන් මෙලෙස හෙපටයිටිස් B, හෙපටයිටිස් C සහ HIV වෛරස් වලට නිරාවරණය වී තිබිය හැකි බව නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
ආසාදනය වීමේ අවදානම අඩු මට්ටමක පැවතියද, වෛද්‍යවරයකු හමුවී අදාළ රුධිර පරීක්ෂණ සිදුකර ගන්නා ලෙස රෝගීන්ගෙන් ඉල්ලා සිටින අතර HIV සහ හෙපටයිටිස් වැනි රෝග දශක ගණනාවක් යනතුරු රෝග ලක්ෂණ නොපෙන්විය හැකි බැවින් පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. පසුගිය වසර 25 පුරා මෙම වෛද්‍යවරයා රෝගීන් දහස් ගණනකට ප්‍රතිකාර කර ඇතත්, ඔවුන් සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නිසි වාර්තා සායනය සතුව නොමැති වීම විමර්ශනවලට බාධාවක් වී තිබේ.
පසුගිය අප්‍රේල් මාසයේ සිදු කළ විගණනයකදී මෙම සායනයේ උපකරණ නිසි ලෙස විෂබීජහරණය නොකරන බවත්, පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ඉතා දුර්වල බවත් අනාවරණය වී ඇත. වෛද්‍ය විලියම් ටැම් මේ වන විට විශ්‍රාම ගොස් ඇති අතර ඔහුගේ වෛද්‍ය ලියාපදිංචිය ද අවලංගු කර තිබේ. ඔස්ට්‍රේලියාවේ මීට පෙර ද 2018 වසරේදී සහ පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙවැනිම සිදුවීම් වාර්තා වී ඇති බැවින් ප්‍රමිතියෙන් තොර දන්ත සායන සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය බලධාරීන් දැන් දැඩි අවධානයෙන් පසුවෙයි.
Post Views: 2
Previous Post

ජලාශ 33ක් වාන් මට්ටමට රාජාංගනය ඇතුළු ප්‍රධාන ජලාශ අවට ජනතාවට දැඩි අවවාද

Next Post

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් උත්කර්ෂවත් පිළිගැනීමක් මැද බීජිං නුවරට පැමිණෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලංකාවේ ප්‍රථම භූතාප තෙත් බිම  ලෙස සැලකෙන කපුරැල්ල තෙත්බිම  සංරක්ෂණයට රජයෙන් පියවර

14 May 2026
අද ගමේ ඉන්න මිනිස්සු විතරක් නෙවෙයි හිරගෙදර ඉන්න මිනිස්සුත් කියන්නේ ඊළඟ ජනාධිපති නාමල් කියලා

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක හැකර්වරුන් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

මගීන් 1,200ක් රැගත්  බ්‍රිතාන්‍ය නෞකාවක්  රෝගී තත්ත්වයක් හේතුවෙන්  ප්‍රංශ මුහුදේ සිරවෙයි

මගීන් 1,200ක් රැගත් බ්‍රිතාන්‍ය නෞකාවක් රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රංශ මුහුදේ සිරවෙයි

13 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකාවේ ප්‍රථම භූතාප තෙත් බිම  ලෙස සැලකෙන කපුරැල්ල තෙත්බිම  සංරක්ෂණයට රජයෙන් පියවර

ලංකාවේ ප්‍රථම භූතාප තෙත් බිම ලෙස සැලකෙන කපුරැල්ල තෙත්බිම සංරක්ෂණයට රජයෙන් පියවර

14 May 2026
අද ගමේ ඉන්න මිනිස්සු විතරක් නෙවෙයි හිරගෙදර ඉන්න මිනිස්සුත් කියන්නේ ඊළඟ ජනාධිපති නාමල් කියලා

අද ගමේ ඉන්න මිනිස්සු විතරක් නෙවෙයි හිරගෙදර ඉන්න මිනිස්සුත් කියන්නේ ඊළඟ ජනාධිපති නාමල් කියලා

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved