• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමරිකානු බදු ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳපොළටත් අවදානමක්

19 August 2026
in දේශීය, පුවත්
ඇමරිකානු බදු ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳපොළටත්  අවදානමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව මේ වන විට ඉහළ මැදි ආදායම් ලබන රටක තත්ත්වයට පත්ව ඇතැයි කම්කරු ඇමැති හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී පවසා තිබේ. ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සම්බන්ධයෙන් පැවති විවාදයට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ලෝකයේ වෙනත් පාර්ශ්වයන් ගන්නා තීන්දු නිසා අපේ අපනයන වෙළෙඳපළටද බලපෑම් එල්ල වන බවයි. ඇමරිකාව තීරුබදු පැනවීම මීට එක් අවස්ථාවක් වන අතර, සියයට 47ක එම බද්ද සියයට 30 සහ 20 දක්වා අඩු කර ගැනීමට කටයුතු කළ බව ඔහු පැවසීය. කෙසේ වෙතත්, බලහත්කාරී ශ්‍රමය භාවිත කරමින් භාණ්ඩ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව මැදිහත් වීමක් කර ඇති බැවින්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙනුත් යම් අවදානමක් පැවතිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
රට තුළ නිෂ්පාදන ක්‍රියාවලියේදී බලහත්කාරී හෝ ළමා ශ්‍රමය කිසිදු ආකාරයකින් යොදාගෙන නැති බවත්, නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය ගෙන ඒමේදී බලහත්කාරී ශ්‍රමයට සම්බන්ධ ඒවා ආනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇති නිසා අපනයනකරුවන්ට විශේෂ වාසියක් ලැබී ඇති බවත් හෙතෙම සඳහන් කළේය. මෙම පවතින තත්ත්වය මත ජීඑස්පී ප්ලස් (GSP Plus) අයදුම්පත නැවත ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, මැද පෙරදිග යුද්ධයක් පැවතියද මෙම වසර තුළ උද්ධමනය ක්‍රමයෙන් පාලනය කර ගැනීමට හැකි වී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 0
Previous Post

මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩියේදැයි සැකයි! ඉන්දියානු මූලාශ්‍ර කිසිවක් නැහැ

Next Post

22 කියන තරම් යකෙක් නෙවෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
22 කියන තරම් යකෙක් නෙවෙයි!

22 කියන තරම් යකෙක් නෙවෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මොනරාගලට දැඩි නියඟයක්  ජල මට්ටම් පහළ

මොනරාගලට දැඩි නියඟයක් ජල මට්ටම් පහළ

20 August 2026
එල් නිනෝ නියඟයෙන් දිස්ත්‍රික්ක 7ක 81,000කට අධික පිරිසක් පීඩාවට!

එල් නිනෝ නියඟයෙන් දිස්ත්‍රික්ක 7ක 81,000කට අධික පිරිසක් පීඩාවට!

20 August 2026
මාකොළ ගල්පාලමේ නටඹුන්  විනාශ කිරීමට එරෙහිව  ජනාධිපති කාර්යාලය අසල  විරෝධතාවක්

මාකොළ ගල්පාලමේ නටඹුන් විනාශ කිරීමට එරෙහිව ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක්

20 August 2026
එල්නිනෝ නියඟයට මුහුණ දීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නව ජල සැපයුම් චක්‍රලේඛයක්!

එල්නිනෝ නියඟයට මුහුණ දීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නව ජල සැපයුම් චක්‍රලේඛයක්!

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

19 August 2026
කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

19 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved