• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආගමික නායකයන් 22 දෙනෙකුට රාජකාරි විදෙස් ගුවන් ගමන් බලපත්‍ර ලබාදී ඇතැයි

ඇමැති ආනන්ද විජේපාල පවසයි

24 June 2026
in දේශීය, පුවත්
ආගමික නායකයන් 22 දෙනෙකුට  රාජකාරි විදෙස් ගුවන් ගමන් බලපත්‍ර  ලබාදී ඇතැයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2010 වසරේ සිට 2023 වසර දක්වා කාලසීමාව තුළ ආගමික නායකයන් 22 දෙනෙකුට රාජකාරි විදෙස් ගුවන් ගමන් බලපත්‍ර (Official Passports) නිකුත් කර ඇති බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ, 2008 සහ 2016 වසරවල නිකුත් කළ චක්‍රලේඛවලට අනුකූලව මෙම බලපත්‍ර නිකුත් කර ඇති බවයි. ඇතැම් ආගමික නායකයන් අමාත්‍යාංශවල උපදේශකවරුන් ලෙස කටයුතු කර ඇති බවත්, ඒ මත පදනම්ව මෙම බලපත්‍ර ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.
බලපත්‍ර නිකුත් කර ඇති දිස්ත්‍රික්ක අනුව බෙදී යාම:
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ආගමික නායකයන් 08 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 05 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 03 දෙනෙකු, පුත්තලම, අනුරාධපුරය, ගාල්ල සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින් එක් අයෙකු බැගින් ද, විදේශ ලිපින යටතේ දෙදෙනෙකු ද ලෙස මෙම පිරිස ලියාපදිංචි වී ඇත.
රාජකාරි ගුවන් ගමන් බලපත්‍රවල වලංගු කාලසීමාව අවසන් වීමෙන් පසු, එම ආගමික නායකයන්ගෙන් ඇතැම් අය සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති බව ද ඇමැතිවරයා පැවසීය. මෙම ගමන් බලපත්‍ර භාවිත කරමින් සිදු කර ඇති ගමන් විස්තර සහ අදාළ ආගමික නායකයන්ගේ නම් ඇතුළත් ලේඛනයක් ඇමුණුමක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද ඔහු පියවර ගත්තේය.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය විද්‍යුත්කරණයට කැබිනට් අනුමැතිය

Next Post

මැතිවරණවලදී ඇඟිල්ලේ තීන්ත ගෑම නවතියි

Editor TTV News

Editor TTV News

Next Post
මැතිවරණවලදී  ඇඟිල්ලේ තීන්ත ගෑම  නවතියි

මැතිවරණවලදී ඇඟිල්ලේ තීන්ත ගෑම නවතියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved