• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩිජිටල් ශ්‍රී ලංකාවක් උදෙසා මානව සහ ආයතනික සූදානම ඇරඹෙයි

සංවර්ධන හවුල්කරුවන් සමඟ පළමු සාකච්ඡාව සාර්ථකයි

15 July 2026
in දේශීය, පුවත්
ඩිජිටල් ශ්‍රී ලංකාවක් උදෙසා මානව සහ ආයතනික සූදානම ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය සහ ආයතනික ව්‍යුහය ශක්තිමත් කිරීමේ අරමුණින්, “ඩිජිටල් පරිවර්තනය පිළිබඳ සංවර්ධන හවුල්කරුවන්ගේ” (Development Partner Working Group on Digital Transformation) සමාරම්භක සාකච්ඡාව පසුගියදා (13) පැවැත්විණි.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතාගේ සම-සභාපතිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා ඇතුළු ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
මෙම සාකච්ඡාවේදී රාජ්‍ය සේවා ඩිජිටල්කරණය හරහා මහජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ඩිජිටල් පොදු සේවාවන් නිර්මාණය කිරීමටත්, රජය සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීමටත් තීරණය විය. එමෙන්ම ඩිජිටල් සේවා සැපයෙන රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම සහ නිලධාරීන්ගේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ක්‍රමවත් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.
සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සමාන අවස්ථා හිමිවන, සියලු දෙනා ඇතුළත් කරගත් තිරසාර ඩිජිටල් අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් මෙම ඒකාබද්ධ ප්‍රයත්නය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අදාළ පාර්ශ්වයන් එකඟතාව පළ කර ඇත.
Post Views: 4
Previous Post

ඉරාන ප්‍රහාර මාලාව හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ආරක්ෂාව පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවයක්

Next Post

ජාතික ජන බලවේගය නියෝජනය කළ මීගමුව නගරාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved