• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගැබිණි මව්වරුන් සඳහා විශේෂ සෞඛ්‍ය වැඩසටහනක් අදම ඔබේ මාතෘ සායනයට යොමුවන්න

2 June 2026
in දේශීය, පුවත්
ගැබිණි මව්වරුන් සඳහා  විශේෂ සෞඛ්‍ය වැඩසටහනක්  අදම ඔබේ මාතෘ සායනයට  යොමුවන්න
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සියලුම මාතෘ සායන මට්ටමින් ක්‍රියාත්මක වන “ත්‍රිත්ව තුරන් කිරීමේ” විශේෂ සෞඛ්‍ය වැඩසටහන ජූනි 01 දින සිට සාර්ථකව ආරම්භ කර තිබේ.
මෙම නව වැඩසටහන යටතේ දිවයිනේ ඕනෑම රජයේ මාතෘ සායනයකට පැමිණෙන සියලුම ගැබිණි මව්වරුන් සඳහා හෙපටයිටීස් – බී (Hepatitis B) වෛරසය රුධිරයේ පවතීදැයි සෙවීම සඳහා වන විශේෂ රුධිර පරීක්ෂාව නොමිලේ සිදු කෙරේ. දරුවාට සහ මවට ඇති විය හැකි සෞඛ්‍ය අවදානම් අවම කිරීම සඳහා මෙම පරීක්ෂණය අත්‍යවශ්‍ය වන බැවින්, සියලුම ගැබිණි මව්වරුන් තම ප්‍රදේශයේ පිහිටි රජයේ මාතෘ සායනය වෙත ගොස් මෙම සේවාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.
Post Views: 28
Previous Post

බස් සංගම් අද රැස්වෙයි බස් ධාවනය පිළිබඳ තීරණයක් අද

Next Post

ඉන්ධන මිල තවත් ඉහළ යාමේ අවදානමක් රටේ උද්ධමනය 7% දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved