• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන 341ම ඩිජිටල්කරණයට පියවර

21 April 2026
in දේශීය, පුවත්
දිවයිනේ සියලුම  පළාත් පාලන ආයතන 341ම  ඩිජිටල්කරණයට පියවර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට මහ නගර සභා 29ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 276ක් ඇතුළු සමස්ත පළාත් පාලන ආයතන 341ම සේවා සැපයීම් සහ ගෙවීම් මාර්ගගත (Online) ක්‍රමයට සිදු කළ හැකි පරිදි ඩිජිටල්කරණය කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. වත්මන් රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ කඩිනම් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (20) කොළඹදී පැවැත්විණි.
පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණේ බදු ගෙවීම්, ජල බිල්පත්, බලපත්‍ර ලබා ගැනීම් සහ පැමිණිලි ඉදිරිපත් කිරීම් වැනි සියලු සේවා පාරිභෝගිකයාට නිවසේ සිටම ඉටු කර ගැනීමට මෙහිදී අවස්ථාව ලැබෙන බවයි. මෙමගින් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, නාස්තිය හා දූෂණය අවම කිරීමටත් අපේක්ෂිතය.
මෙම ව්‍යාපෘතියේ සුවිශේෂත්වය වන්නේ රජය සතු දැනුම හා සම්පත් පමණක් උපයෝගී කරගනිමින්, බාහිර පාර්ශ්වයන්ට මුදල් වැය නොකර සියලු ආයතන මධ්‍යගත පද්ධතියකට ඒකාබද්ධ කිරීමට හැකි වීමයි. ඩිජිටල් ගනුදෙනු දිරිගැන්වීම සඳහා ඉදිරියේදී විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී තීරණය විය.
Post Views: 2
Previous Post

Druzhba නල මාර්ගය හරහා ජර්මනියට ලැබෙන කසකස්තාන තෙල් සැපයුම රුසියාව විසින් නවත්වයි

Next Post

සාම පා ගමන දෙස ලෝකයක් බලා ඉන්නවා හේනේපොළ ගුණරතන නාහිමි

Editor TTV News

Editor TTV News

Next Post
සාම පා ගමන දෙස  ලෝකයක් බලා ඉන්නවා හේනේපොළ ගුණරතන නාහිමි

සාම පා ගමන දෙස ලෝකයක් බලා ඉන්නවා හේනේපොළ ගුණරතන නාහිමි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දහම් පාසල් ගුරු විභාගයේ  අයැදුම් කාලය  අප්‍රේල් 30 දක්වා දීර්ඝ කෙරේ

දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කෙරේ

21 April 2026
ලොකු පැටි යළිත්  රක්ෂිත බන්ධනාගාරයට

ලොකු පැටි යළිත් රක්ෂිත බන්ධනාගාරයට

21 April 2026
එන්නත් උපදේශක මණ්ඩලයේ  කටයුතු ඇමෙරිකානු අධිකරණයක්  විසින් අත්හිටුවයි

එන්නත් උපදේශක මණ්ඩලයේ කටයුතු ඇමෙරිකානු අධිකරණයක් විසින් අත්හිටුවයි

21 April 2026
අප්‍රේල් මස අස්වැසුම දීමනාව  හෙට බැංකු ගිණුම් වෙත

අප්‍රේල් මස අස්වැසුම දීමනාව හෙට බැංකු ගිණුම් වෙත

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දසුන්ට IPL දොරටු විවෘත වුණත්  PSL දොරටු වැසෙයි

දසුන්ට IPL දොරටු විවෘත වුණත් PSL දොරටු වැසෙයි

21 April 2026
දහම් පාසල් ගුරු විභාගයේ  අයැදුම් කාලය  අප්‍රේල් 30 දක්වා දීර්ඝ කෙරේ

දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කෙරේ

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved