චීනයේ පැවැත්වෙන ආසියානු කුසලාන පිරිමි රග්බි සත් සාමාජික තරගාවලියේ (Asia Rugby Men’s Sevens Series) C කාණ්ඩය යටතේ පැවති පළමු වටයේ තරගයකදී ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම පරදා ලකුණු 19ට 17ක් ලෙස තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු කොරියානු කණ්ඩායම සමත්ව තිබේ.
Post Views: 0