කථානායකවරයා භුක්ති විඳින වරප්‍රසාද සහ සම්පත් පරිහරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස ප්‍රශ්න කර සිටියේය. වර්තමාන කථානායකවරයා නිල නිවාස දෙකක් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරයා සඳහා වෙනම නිල නිවාසයක් භාවිත කරන බව මන්ත්‍රීවරයා එහිදී අනාවරණය කළේය.
Post Views: 1