• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර පරතරය අවම කිරීමට රජයෙන් නව පියවර

12 June 2026
in දේශීය, පුවත්
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ  කර්මාන්ත ක්ෂේත්‍රය අතර පරතරය  අවම කිරීමට රජයෙන් නව පියවර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර පවතින පරතරය අවම කරමින්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) අංශයේ තිරසර සංවර්ධනය සඳහා අවශ්‍ය ආයතනික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට රජය පියවර ගෙන තිබේ. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති ‘ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බලගැන්වීමේ අභියෝග, අවස්ථා සහ ඉදිරි මාවත’ පිළිබඳ සමුළුව අමතමිනි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) එක්ව සංවිධාන කළ මෙම සමුළුවේදී මධ්‍යම පළාතේ ව්‍යවසාය 1,000ක් ආශ්‍රයෙන් සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵල එළිදැක්විණි. ව්‍යවසායවල මූල්‍ය තිරසරභාවය සහ අර්බුද කළමනාකරණය පිළිබඳ වැදගත් කරුණු අනාවරණය කළ මෙම අධ්‍යයනය, අනාගත ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මඟ පෙන්වීමක් වනු ඇත.
අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, කර්මාන්ත යනු හුදෙක් නිෂ්පාදන පමණක් නොව සේවා ක්ෂේත්‍රයද අපේ ආර්ථිකයේ අතිශය වැදගත් අංගයක් බවයි. ඒ අනුව නිෂ්පාදන සහ සේවා ක්ෂේත්‍ර දෙකටම අදාළව උපදේශක සභා ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති අතර, ඇඟලුම්, රූපලාවණ්‍ය, ආයුර්වේද නිෂ්පාදන සහ චිත්‍රපට කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර 27ක් මේ යටතේ නියාමනය කෙරේ. විශ්වවිද්‍යාල සහ ප්‍රතිපත්ති සම්පාදන ආයතන අතර පවතින සම්බන්ධතාව ශක්තිමත් කිරීම තුළින් මෙරට ව්‍යවසායකත්ව පරිසරය වඩාත් ප්‍රායෝගික හා ඵලදායී ක්ෂේත්‍රයක් බවට පත් කිරීම රජයේ අරමුණයි.
Post Views: 7
Previous Post

ඉන්දුනීසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ශෂිකලා ප්‍රේමවර්ධන සිය අක්තපත්‍ර පිළිගන්වයි

Next Post

ගාල්ල නගරය සංචාරක සහ සංස්කෘතික පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමට ජනාධිපතිවරයාගෙන් උපදෙස්

Editor TTV News

Editor TTV News

Next Post
ගාල්ල නගරය සංචාරක සහ  සංස්කෘතික පුරවරයක් ලෙස  සංවර්ධනය කිරීමට  ජනාධිපතිවරයාගෙන් උපදෙස්

ගාල්ල නගරය සංචාරක සහ සංස්කෘතික පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමට ජනාධිපතිවරයාගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved