• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 263 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 373ක් සේවයට එක් වෙයි

28 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ  263 වැනි බඳවා ගැනීමට අයත්  ආධුනික නාවිකයින් 373ක්  සේවයට එක් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 263 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය හා ස්වේච්ඡා ආධුනික නාවිකයින් 373 දෙනෙකු සිය මූලික පුහුණුව සාර්ථකව නිම කර විසිර යාමේ පෙළපාලිය 2026 අප්‍රේල් මස 27 වන දින ගාලු දිස්ත්‍රික්කයේ බූස්ස පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, රියර් අද්මිරාල් ප්‍රසාද් මාරඹේ මහතා සහභාගී වූ අතර, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ආධුනික නාවිකයින්ගේ ආචාරය පිළිගැනීම ද එහිදී සිදු විය.
මූලික පුහුණුව තුළ සුවිශේෂී දක්ෂතා දැක්වූ ආධුනික නාවිකයින් සඳහා සම්මාන පිරිනැමීම මෙහිදී සිදු වූ අතර, 263 වැනි බඳවා ගැනීමේ දක්ෂතම ආධුනික නාවිකයා ලෙස ආධුනික නාවික ඩබ්ලිව්.එම්.එස්.එන්. වීරසේකර සම්මානය දිනා ගන්නා ලදී. මීට අමතරව සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලාභියා ලෙස ආධුනික නාවික එස්.එච්. දිල්ශානිත්, දක්ෂතම ක්‍රීඩකයා ලෙස ආධුනික නාවික එම්.එම්.බී.එන්. මාපා සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ආධුනික නාවික ඒ.එම්.එන්.ඒ. අධිකාරිත් සම්මානයට පාත්‍ර වූහ. දක්ෂතම ඉලක්කකරු ලෙස ආධුනික නාවික ඒ.එම්.ඒ.ආර්. බණ්ඩාර සහ දක්ෂතම ඉලක්කකාරිය ලෙස ආධුනික නාවික එන්.එල්.ඩී.ඩී.එස්. ලියනගේ සම්මාන ලැබූ අතර, දක්ෂතම අංශයට හිමි කුසලානය ‘අනුල’ අංශය විසින් හිමිකර ගන්නා ලදී.
විසිර යන නාවිකයින් අමතමින් රියර් අද්මිරාල් ප්‍රසාද් මාරඹේ මහතා සඳහන් කළේ, මාතෘ භූමියේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ ගෞරවනීය වගකීමක් නව නාවිකයින් වෙත පැවරෙන බවයි. නූතන තාක්ෂණය සමඟ යාවත්කාලීන වෙමින් වෘත්තීය නිපුණතාවයෙන් යුත් නාවික හමුදාවක් ලෙස රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට කැපවිය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම සහ සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් දර්ශනවලින් වර්ණවත් වූ මෙම අවස්ථාවට දකුණු නාවික විධානයේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ධම්මික කුමාරවර්ධන මහතා ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නවක නාවිකයින්ගේ ඥාතීන් විශාල පිරිසක් සහභාගී වූහ.
Post Views: 1
Previous Post

දඹුල්ල මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට රුපියල් බිලියන 5ක සංවර්ධන ව්‍යාපෘතියකට මාවත විවෘත වෙයි

Next Post

හැකර් කතා කරලා කිව්වා සල්ලි ගන්නවා කියලා අත්සන් හොරට ගහලා සල්ලි අරන් නාමල් රාජපක්ෂ

Editor TTV News

Editor TTV News

Next Post
හැකර් කතා කරලා කිව්වා  සල්ලි ගන්නවා කියලා  අත්සන් හොරට ගහලා සල්ලි අරන්  නාමල් රාජපක්ෂ

හැකර් කතා කරලා කිව්වා සල්ලි ගන්නවා කියලා අත්සන් හොරට ගහලා සල්ලි අරන් නාමල් රාජපක්ෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  ආයෝජන යෝජනා කැඳවයි:

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජන යෝජනා කැඳවයි:

28 April 2026
දඹුල්ල මූලික රෝහල  මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක  දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

දඹුල්ල මූලික රෝහල මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

28 April 2026
2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට  වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

28 April 2026
‘රටක ස්වෛරීත්වය හා  ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී  ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

‘රටක ස්වෛරීත්වය හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  ආයෝජන යෝජනා කැඳවයි:

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජන යෝජනා කැඳවයි:

28 April 2026
දඹුල්ල මූලික රෝහල  මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක  දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

දඹුල්ල මූලික රෝහල මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved