• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඔරු පැදීමේ තරග සඳහා මෙරට පළමු රළ රහිත විනිසුරු බෝට්ටුව හඳුන්වා දෙයි

24 September 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඔරු පැදීමේ තරග සඳහා මෙරට පළමු රළ රහිත විනිසුරු බෝට්ටුව හඳුන්වා දෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දේශීය නාවික ඉංජිනේරු ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෝට්ටු නිෂ්පාදන අංගණය (NBBY) මඟින් ඔරු පැදීමේ සහ කැනෝ පැදීමේ තරග සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද මෙරට ප්‍රථම දේශීය රළ තරංග රහිත විනිසුරු යාත්‍රාව (Waveless Referee Boat) බත්තරමුල්ල දියවන්නාව නාවික ජල ක්‍රීඩා මධ්‍යස්ථානය වෙත භාර දී තිබේ. නාවික උපායමාර්ගික සැලැස්ම 2030ට (NAVSTRAT-2030) අනුකූලව ISO ප්‍රමිතීන්ට යටත්ව මෙම යාත්‍රාව නිපදවා ඇත.
ඔරු පැදීමේ තරගවලදී ජල මතුපිට ඇතිවන සුළු තරංග පවා තරගකරුවන්ට බලපෑම් කළ හැකි බැවින්, ජලයේ රළ ඇතිවීම අවම කරමින් ඉහළ ස්ථායිතාවකින් යුත් කැටමරන් (Catamaran) වර්ගයේ යාත්‍රාවක් ලෙස මෙය නිර්මාණය කර ඇත. NC/WL/001 ලෙස නම් කර ඇති මෙම යාත්‍රාව මීටර් 5.53ක දිගකින් සහ මීටර් 2.30ක පළලකින් යුක්ත වන අතර, අශ්වබල 25ක පෙට්‍රල් එන්ජිමකින් ක්‍රියාත්මක වේ. සාම්ප්‍රදායික නාවික මෙහෙයුම්වලින් ඔබ්බට ගොස් ජාතික ක්‍රීඩා ක්ෂේත්‍රය නගාසිටුවීමට දේශීය ඉංජිනේරු නවෝත්පාදන දායක කරගත හැකි බව මෙමඟින් මනාව තහවුරු කර තිබේ.
Post Views: 2
Previous Post

මයිලත්තමඩු තණබිම් ගැටුම මුල් කරගනිමින් ජාතිවාදී නොසන්සුන්තාවන් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කර­නවා

Next Post

කින්නියා කුරින්ජන්කේනි පාලමේ ඉදිකිරීම් 2027 මාර්තු මාසය වන විට අවසන් කරනවා

Editor TTV News

Editor TTV News

Next Post
කින්නියා කුරින්ජන්කේනි පාලමේ ඉදිකිරීම් 2027 මාර්තු මාසය වන විට අවසන් කරනවා

කින්නියා කුරින්ජන්කේනි පාලමේ ඉදිකිරීම් 2027 මාර්තු මාසය වන විට අවසන් කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ  යළි නැගී එයි

ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ යළි නැගී එයි

24 September 2026
නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

24 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved