• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලපත්‍ර 471ක් දීලා… කැනීම් කරන්නේ සමාගම් 5ක් විතරයි!

ඛනිජ ජාවාරම ගැන හඳුන්නෙත්ති හෙළි කරයි

7 July 2026
in දේශීය, පුවත්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඛනිජ නිස්සාරණ ක්ෂේත්‍රයේ පවතින අක්‍රමිකතා සහ පාරිසරික ගැටලු මඟහරවා ගැනීම සඳහා 2026 නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය හඳුන්වා දී ඇති බව සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
දැනට ඛනිජ ගවේෂණ බලපත්‍ර 471ක් නිකුත් කර තිබුණද, ඉන් පතල් කැනීම් බලපත්‍ර ලබාගෙන ඇත්තේ 28ක් පමණක් බවත්, සැබෑ ලෙසම කැනීම් කටයුතු සිදු කරන්නේ ආයතන පහක් පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය. බොහෝ සමාගම් වසර 15-18ක් වැනි දීර්ඝ කාලයක් බලපත්‍ර තමන් සන්තකයේ තබා ගනිමින්, සැබෑ කැනීම් කටයුතුවල නිරත නොවී විදේශීය කොටස් වෙළඳපොළ තුළ තම කොටස්වල අගය වැඩි කර ගැනීමට පමණක් එම බලපත්‍ර භාවිතා කරන බව ඔහු විවේචනය කළේය.
නව ප්‍රතිපත්තිය යටතේ ගවේෂණය, කැනීම, සැකසීම සහ අගය එකතු කිරීම යන සමස්ත ක්‍රියාවලියම කළ හැකි සමාගම්වලට පමණක් අවස්ථාව ලබා දෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය. මීට අමතරව, වැලි සහ බොරලු කැණීමේ කටයුතු විධිමත් කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් යටතේ ක්‍රියාත්මක වන දිස්ත්‍රික් මට්ටමේ කමිටු හරහා එම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
Post Views: 5
Previous Post

අමෙරිකානු දරුවන් ලක්ෂ 5කට රජයෙන් නොමිලේම ඩොලර් 1000ක මුදල් තැන්පතුවක්

Next Post

මීගමුව බන්ධනාගාර ගැටුමේ සුලමුල සෙවීමට විශේෂ කමිටුවක් පත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
මීගමුව බන්ධනාගාර ගැටුමේ සුලමුල සෙවීමට විශේෂ කමිටුවක් පත් කෙරේ

මීගමුව බන්ධනාගාර ගැටුමේ සුලමුල සෙවීමට විශේෂ කමිටුවක් පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved