• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රි ලංකාවේ අන්නාසි Sri Lanka Pineapple නමින් විදේශ වෙළදපලට

16 October 2018
in ව්‍යාපාර

දැනට ලෝකයේ අන්නාසි වවන රටවල් අතරින් රසවත්ම අන්නාසි විදේශ වෙළඳපොලට සපයනු ලබන්නේ ශ්‍රි ලංකාව වන අතර අපේ රටෙන් අපනයනය කෙරෙන අන්නාසිSri Lanka Pineapple වෙළදනාමයෙන් විදේශ වෙළදපොළට සැපයීම සදහා අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

ශ්‍රි ලංකාවේ දේශගුණික සහ පසෙහි PH අගය අනුව අන්නාසිවල රසවත්භාවය සෙසු රටවල් අබිබවා පවතී. එම නිසා බොහෝ රටවලින් ශ්‍රි ලංකාවේ අන්නාසි සම්බන්ධයෙන් විශාල ඉල්ලුමක් තිබුණ දල ඊට සාපේක්ෂව අන්නාසි සැපයීමට තරම් වගා කරන්නේ නැත. එම නිසා අපනයනය ඉලක්ක කර ගනිමින් මොනරාගල මැල්ලවත්ත ප්‍රදේශයේ අක්කර 75ක අන්නාසි වගා කලාපයක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ. අපේ රටේ අන්නාසි වගා කරන ප්‍රදේශ ගත්විට ඉතා රසවත්ම අන්නාසි වාර්තා වන්නේ ද මොනරාගල දිස්ත්‍රික්කයෙනි.

Post Views: 14
Previous Post

ඇමැති රාජිතගෙන් මාධ්‍යයට ප්‍රබල චෝදනාවක්

Next Post

තීරණවල වෙනසක් නෑ … දූෂණ අක්‍රමිකතාවන්ට හිස ඔසවන්න ඉඩ දෙන්නේ නෑ … ඇමැති අකිල

editor

editor

Next Post

තීරණවල වෙනසක් නෑ ... දූෂණ අක්‍රමිකතාවන්ට හිස ඔසවන්න ඉඩ දෙන්නේ නෑ ... ඇමැති අකිල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved