• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධ්‍යාපන කවුන්සිලයක් පිහිටුවීමේ පනත් කෙටුම්පත වසරක් ඇතුළත පාර්ලිමේන්තුවට ගේනවා

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

7 October 2026
in දේශීය, පුවත්
අධ්‍යාපන කවුන්සිලයක් පිහිටුවීමේ පනත් කෙටුම්පත වසරක් ඇතුළත පාර්ලිමේන්තුවට ගේනවා
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අංශයේ ප්‍රමිතිකරණය සහ වෘත්තීය සංවර්ධනය ශක්තිමත් කිරීමේ අරමුණින් “අධ්‍යාපන කවුන්සිලයක්” (Education Council) පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පතක් වසරක් ඇතුළත සකස් කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
විශේෂඥ කමිටු නිර්දේශ මත පදනම්ව මෙම කවුන්සිලය පිහිටුවන අතර, පූර්ව පාසල්, ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපන මට්ටම්වල නියැලෙන අධ්‍යාපන වෘත්තිකයන්ගේ වෘත්තීය සංවර්ධනය, ප්‍රමිතිකරණය, ලියාපදිංචිය සහ නියාමනය මෙහි ප්‍රධාන කාර්යභාරය වේ. ගුරුවරුන් සඳහා වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ද නියමිත අතර, විපක්ෂ මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරිය අද (07) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළාය.
Post Views: 5
Previous Post

නෙළුම් පොකුණෙන් ඇරඹුණු අන්තරේ විරෝධතා පාගමන UGC ඉදිරිපිටටම එද්දී උණුසුම් තත්ත්වයක්

Next Post

විරුද්ධවාදීන් මර්දනය කරලා රටේ සැබෑ ප්‍රශ්න වහන්න ආණ්ඩුව උත්සාහ කරනවා

Editor TTV News

Editor TTV News

Next Post
විරුද්ධවාදීන් මර්දනය කරලා රටේ සැබෑ ප්‍රශ්න වහන්න ආණ්ඩුව උත්සාහ කරනවා

විරුද්ධවාදීන් මර්දනය කරලා රටේ සැබෑ ප්‍රශ්න වහන්න ආණ්ඩුව උත්සාහ කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක දෘෂ්ටි දිනය අදයි

ලෝක දෘෂ්ටි දිනය අදයි

8 October 2026
ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

8 October 2026
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

8 October 2026
අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

8 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

7 October 2026
සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

7 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved