• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය හා බීමත් රියදුරන් සොයා දිවයින පුරා පරීක්ෂණ තීව්‍ර කරන අතර සැක සහිත රියදුරන් ගැන දැනුම්දීමට විශේෂ WhatsApp අංකයක්

15 September 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය හා බීමත් රියදුරන් සොයා දිවයින පුරා පරීක්ෂණ තීව්‍ර කරන අතර සැක සහිත රියදුරන් ගැන දැනුම්දීමට විශේෂ WhatsApp අංකයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිනපතා සිදුවන මාරක සහ බරපතළ මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින්, විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සහ බීමත්ව රිය පදවන රියදුරන් සොයා සිදුකරනු ලබන පොලිස් පරීක්ෂණ දිවයින පුරා තීව්‍ර කර තිබේ. රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, මේ පිළිබඳව දිවයිනේ සියලුම රථ වාහන ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවයි.
මෑතකදී සිදුවූ මාර්ග අනතුරු පිළිබඳ සිදුකළ විශ්ලේෂණයකදී මත්ද්‍රව්‍ය භාවිතය, බීමත්ව රිය පැදවීම, අපරික්ෂාකාරී ලෙස රිය හැසැරවීම සහ අධික වෙහෙස මාරක අනතුරුවලට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව අනාවරණය වී තිබේ. විශේෂයෙන්ම ටිපර් රථ, ලොරි රථ, ත්‍රීරෝද රථ සහ මගී බස් රථ රියදුරන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම හදිසි පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය. මේ වන විටත් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවූ බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් රැසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අත්හිටුවීමට පියවර ගෙන ඇත.
යම් බස් රථ රියදුරෙකු අධික වේගයෙන්, තරඟකාරී ලෙස හෝ මත්ද්‍රව්‍ය භාවිත කරමින් අවිනීත ලෙස රිය පදවන්නේ නම්, ඒ පිළිබඳව 070 47 55 600 යන WhatsApp අංකයට වාහනයේ අංකය පැහැදිලිව පෙනෙන සේ වීඩියෝ පටයක් ලබාදී තොරතුරු දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එලෙස ලැබෙන තොරතුරු මත පදනම්ව තරාතිරම නොබලා අදාළ පිරිස්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 2
Previous Post

දිට්වාගෙන් විපතට පත් දෙහිඅත්තකණ්ඩිය පවුල් 77කට නව ඉඩම් සහ ලක්ෂ 50ක නිවාස ආධාර

Next Post

ප්‍රජාශක්ති ව්‍යාපෘතියෙන් හදපාන්ගොඩ කෙත්බිම් වෙත යන වේල්ල මාර්ගය කොන්ක්‍රීට් කර ගොවි ජනතාවට විශාල පහසුවක් සැලසී තිබේ.

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ  යළි නැගී එයි

ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ යළි නැගී එයි

24 September 2026
නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

24 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved