• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Krav Maga ආත්ම ආරක්ෂක සටන් කලාව ශ්‍රී ලංකා පොලිසියට හඳුන්වා දෙයි

12 September 2026
in දේශීය, පුවත්
Krav Maga ආත්ම ආරක්ෂක සටන් කලාව ශ්‍රී ලංකා පොලිසියට හඳුන්වා දෙයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පුහුණු සහ උසස් පුහුණු) වරුණ ජයසුන්දර මහතාගේ සංකල්පයකට අනුව, ශ්‍රී ලංකා පොලිසිය වෙත ‘Krav Maga’ ආත්ම ආරක්ෂක සටන් කලා ශෛලිය හඳුන්වා දීමේ සමාරම්භක අවස්ථාව කළුතර පොලිස් විද්‍යාලයේදී පවත්වා තිබේ.
නියෝජ්‍ය පොලිස්පති (බඳවා ගැනීම් සහ පුහුණු දිශාව) ජගත් සේරම් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දුශාන්ත රුවන් තලගල මහතා ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පසුගිය සැප්තැම්බර් 10 වැනි දින පැවැත්විණි. මෙම සටන් කලා ශෛලියේ ප්‍රවීණ උපදේශක සතිෂ් තිරමුණු මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන දින හතරක විශේෂ පුහුණු වැඩසටහනක් මෙම මස 15 වැනි දින දක්වා කළුතර පොලිස් විද්‍යාලයේදී ක්‍රියාත්මක වේ.
Post Views: 10
Previous Post

Life Cities වැඩසටහනින් නගර 26ක් සංවර්ධනයට රුපියල් බිලියන 65ක් වෙන් කෙරේ

Next Post

වියළි ගංජා කිලෝග්‍රෑම් 114කට අධික ප්‍රමාණයක් සමඟ 38 හැවිරිදි සැකකරුවෙකු තණමල්විලදී අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved