• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජිනීවාහි 26 වැනි කවුන්සිල රැස්වීමේදී ශ්‍රී ලංකාව බහුපාර්ශ්විකත්වයේ කැපවීම යළි තහවුරු කරයි

30 April 2026
in දේශීය, පුවත්
ජිනීවාහි 26 වැනි කවුන්සිල රැස්වීමේදී  ශ්‍රී ලංකාව බහුපාර්ශ්විකත්වයේ කැපවීම  යළි තහවුරු කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ස්විට්සර්ලන්තයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවති දකුණු මධ්‍යස්ථානයේ (South Centre) 26 වැනි කවුන්සිල රැස්වීමේදී ශ්‍රී ලංකාව බහුපාර්ශ්විකත්වය වෙනුවෙන් වන සිය ශක්තිමත් කැපවීම යළි තහවුරු කර තිබේ. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා ස්ථිර නියෝජිත තානාපති සුමිත් දසනායක මහතා මෙම සමුළුව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය දශක තුනක කාලයේ ජාත්‍යන්තර වෙළෙඳාම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, බදුකරණය, දේශගුණික විපර්යාස, සංවර්ධනය සඳහා මූල්‍යකරණය, බුද්ධිමය දේපළ සහ සෞඛ්‍යය වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සංවර්ධනය වෙමින් පවතින රටවලට දකුණු මධ්‍යස්ථානය ලබාදුන් තාක්ෂණික විශ්ලේෂණයන් සහ ප්‍රතිපත්ති නිර්දේශ ඉතා වැදගත් වූ බවයි.
දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති තාබෝ ම්බේකි මහතාගේ සභාපතිත්වයෙන් පැවති මේ 26 වැනි නියෝජිත මන්ත්‍රී මණ්ඩල රැස්වීමේදී දකුණු මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව අවධානය යොමුව තිබෙන අතර, 1995 වසරේදී පිහිටුවන ලද දකුණු මධ්‍යස්ථානය ගෝලීය දකුණේ (Global South) රටවල අන්තර් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදක ආයතනයක් ලෙස ක්‍රියා කරයි. දැනට එහි සාමාජික රාජ්‍යයන් 55ක් සිටින අතර, මෙරට ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වූ ආචාර්ය ගාමිණී කොරයා මහතා 2002-2003 කාලසමයේදී මෙම මධ්‍යස්ථානයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් අත්කර දී ඇති බව ද මෙහිදී සිහිපත් කර තිබේ.
Post Views: 2
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධිය ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය ලෙස නම් කළ සිතියමක් ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍යට එක් කරයි

Next Post

මුදල් ලේකම් කමිටුවට නොපැමිණීම වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් දඬුවම් දිය හැකි බවට ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වට්සැප් එකෙන්  සෙට් වෙලා පාරේ නැටූ  යතුරුපැදි පිස්සෝ  පොලීසියට මාට්ටු!

2 May 2026
ඉරානය ඉදිරිපත් කළ  සාකච්ඡා යෝජනාව පිළිබඳව  සෑහීමකට පත් වන්නේ නැහැ

ඇමරිකාව, චීනය හෝ  ඉන්දියාව වේවා  ඕනෑම රටක් සමඟ අප සමඟ සිටිනවා  පාප් වහන්සේගේ පැමිණීමත්  ලබන වසරේ බලාපොරොත්තු වෙනවා

කිලිනොච්චිය  මැයි දින රැලියට  ප්ලාස්ටික් පිස්තෝලයක් රැගෙන ආ  අයෙක් අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වට්සැප් එකෙන්  සෙට් වෙලා පාරේ නැටූ  යතුරුපැදි පිස්සෝ  පොලීසියට මාට්ටු!

වට්සැප් එකෙන් සෙට් වෙලා පාරේ නැටූ යතුරුපැදි පිස්සෝ පොලීසියට මාට්ටු!

2 May 2026
ඉරානය ඉදිරිපත් කළ  සාකච්ඡා යෝජනාව පිළිබඳව  සෑහීමකට පත් වන්නේ නැහැ

ඉරානය ඉදිරිපත් කළ සාකච්ඡා යෝජනාව පිළිබඳව සෑහීමකට පත් වන්නේ නැහැ

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved