• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පිළිකා රෝගීන්ට රු. මිලියන 330ක ඖෂධ සහ ආබාධිත රෝගීන්ට රෝද පුටු 600ක් අමෙරිකාවෙන් ලබාදීමට ගිවිසුමක් අත්සන් කෙරේ

15 October 2026
in දේශීය, පුවත්
පිළිකා රෝගීන්ට රු. මිලියන 330ක ඖෂධ සහ ආබාධිත රෝගීන්ට රෝද පුටු 600ක් අමෙරිකාවෙන් ලබාදීමට ගිවිසුමක් අත්සන් කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකා එක්සත් ජනපදයේ The Church of Jesus Christ of Latter-day Saints ආයතනයට අනුබද්ධ Latter-day Saint Charities සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 330ක් වටිනා පිළිකා නාශක ඖෂධ තොගයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කර තිබේ.
එම ඖෂධ තොගය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී නිල වශයෙන් භාරදීම සිදුකර ඇති අතර, Oxaliplatin එන්නත්, Abiraterone පෙති සහ Methotrexate එන්නත් ඇතුළු අත්‍යවශ්‍ය පිළිකා නාශක ඖෂධ වර්ග රැසක් ඊට ඇතුළත් වේ.
මෙම පරිත්‍යාගය භාරදීම Latter-day Saint Charities සංවිධානය වෙනුවෙන් එහි ආසියානු කලාපීය අධ්‍යක්ෂ Lui Wing Chung Mickey මහතා සහ ආසියානු කලාපීය කළමනාකාරිනී Apapohn Pinsakol Saengsin මහත්මිය විසින් සිදුකර තිබේ. එම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද එක්ව සිටියේය.
මේ අතර, ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන රෝහල් සහ මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සුෂුම්නාව ආශ්‍රිත ආබාධ සහිත රෝගීන් වෙනුවෙන් විශේෂිත රෝද පුටු 600ක් පරිත්‍යාග කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ අදාළ අමෙරිකානු සංවිධානය අතර අවබෝධතා ගිවිසුමකටද අත්සන් තබා තිබේ.
මෙම ඖෂධ පරිත්‍යාගය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ කෘතඥතාව පළ කරමින් සකස් කළ විශේෂ සහතිකයක්ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එම සංවිධානයේ ආසියානු කලාපීය අධ්‍යක්ෂවරයා වෙත පිරිනමා ඇත.
Post Views: 1
Previous Post

බස්නාහිර සහ සබරගමුව ඇතුළු ස්ථාන රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇතිවේ

Next Post

දෙහිවල සත්වෝද්‍යානයේ සීබ්‍රාවගේ හදිසි ශල්‍යකර්මය සාර්ථකයි

Editor TTV News

Editor TTV News

Next Post
දෙහිවල සත්වෝද්‍යානයේ සීබ්‍රාවගේ හදිසි ශල්‍යකර්මය සාර්ථකයි

දෙහිවල සත්වෝද්‍යානයේ සීබ්‍රාවගේ හදිසි ශල්‍යකර්මය සාර්ථකයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
බිග් බෑෂ් ලීග් තරගාවලියේ හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායමට චමරි අතපත්තු එක්වෙයි

දේශීය සිනමාව කර්මාන්තයක් බවට පත්කිරීමේ විශේෂ යෝජනාවලිය සංස්කෘතික ඇමතිට පිළිගන්වයි

27 October 2026

බිග් බෑෂ් ලීග් තරගාවලියේ හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායමට චමරි අතපත්තු එක්වෙයි

27 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved