• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාන්තාවන් 06 දෙනෙකු ඇතුළුව නව වනසත්ත්ව නියාමක නිලධාරීන් 229 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

24 October 2026
in දේශීය, පුවත්
කාන්තාවන් 06 දෙනෙකු ඇතුළුව නව වනසත්ත්ව නියාමක නිලධාරීන් 229 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරි වඩාත් කාර්යක්ෂම කිරීම සහ රට තුළ පවතින අලි-මිනිස් ගැටුම පාලනය කිරීම අරමුණු කරගනිමින්, III වන ශ්‍රේණියේ වනසත්ත්ව නියාමක නිලධාරීන් 229 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම බත්තරමුල්ල පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි. පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, තරග විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණ මාලාවක් ඔස්සේ ඉහළම සුදුසුකම් සපුරාගත් පිරිමි නිලධාරීන් 223 දෙනෙකු සහ කාන්තා නිලධාරිනියන් 06 දෙනෙකු සඳහා මෙලෙස පත්වීම් ලබා දෙන ලදී.
වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ නීතිමය බලතල ක්‍රියාත්මක වන මූලික කණිෂ්ඨ ක්ෂේත්‍ර නිලධාරී බලකාය වන මෙම නිලධාරීන් වෙත ගම්වදින වනඅලි නැවත වනාන්තර වෙත පලවා හැරීම, අලි වැට නඩත්තුව හා පාලනය, සහ ගැටුම් පවතින ප්‍රදේශවල ජනජීවිත හා දේපළ ආරක්ෂා කිරීමේ වගකීම පැවරේ. මීට අමතරව, රක්ෂිත ප්‍රදේශවල අනවසර ඇතුළුවීම්, වනසතුන් දඩයම් කිරීම, මදු සහ විදුලි රැහැන් ඇටවීම් වැටලීම මෙන්ම ජාතික වනෝද්‍යාන සහ අභයභූමි ආවරණය වන පරිදි පැය 24 පුරා මුර සංචාරවල යෙදීම සහ උගුල්වලට හසුවන වනසතුන් ආරක්ෂිතව මුදාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමද ඔවුන්ගේ ප්‍රධාන රාජකාරි අතර වේ.
පත්වීම් ලැබූ සියලුම නිලධාරීන් රන්දෙණිගල, රිටිගල, මාදුරුඔය සහ ගිරිතලේ යන වනජීවී පුහුණු මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් මාස හයක විධිමත් පූර්ණ නේවාසික පුහුණු කාලසීමාවකට යටත් කෙරේ. මෙම පුහුණුව සාර්ථකව නිම කරන නිලධාරීන් ස්ථිර සේවයට අනුයුක්ත කරමින්, දිවයින පුරා පවතින දැඩි අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ විශේෂ මෙහෙයුම් සහ වන සම්පත් ආරක්ෂා කිරීමේ සක්‍රීය රාජකාරි සඳහා ක්ෂේත්‍රගත කිරීමට නියමිතය.
Post Views: 1
Previous Post

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

Next Post

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ මෑත කාලීන ප්‍රගතිය ආසියානු පාපන්දු සම්මේලන සභාපතිගේ ඇගයීමට

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ මෑත කාලීන ප්‍රගතිය ආසියානු පාපන්දු සම්මේලන සභාපතිගේ ඇගයීමට

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ මෑත කාලීන ප්‍රගතිය ආසියානු පාපන්දු සම්මේලන සභාපතිගේ ඇගයීමට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved