• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රධාන ජලාශ 21ක් වාන් දමයි ගංගා ආශ්‍රිත ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම්දීමක්

15 May 2026
in දේශීය, පුවත්
ප්‍රධාන ජලාශ 21ක් වාන් දමයි ගංගා ආශ්‍රිත ජනතාවට  දැඩි අවධානයෙන් පසුවන ලෙස  දැනුම්දීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19කට අධික සංඛ්‍යාවක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (15) පෙරවරු 6.00 වන විට වාර්තා වූ දත්තවලට අනුව ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය, නාච්චිදූව සහ යාන්ඔය ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල සහ වෙහෙරගල ද මේ වන විට වාන් දමන ප්‍රධාන ජලාශ අතර වේ. මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය, ඉගිණිමිටිය, තබ්බෝව, මන්නාරම යෝධ වැව සහ මහනුවර වෑමැඩිල්ල ඇතුළු ජලාශ රැසක ජල මට්ටම උපරිම මට්ටමට පැමිණ තිබේ.
විශේෂයෙන්ම රාජාංගනය ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 3 බැගින් ද, ලුණුගම්වෙහෙර ජලාශයේ දොරටු 6ක් ද විවෘත කර කිරිඳි ඔයට ජලය මුදාහැරේ. තබ්බෝව ජලාශයේ වාන් දොරටු 12ක්ම විවෘත කර ඇති අතර, වෙහෙරගල ජලාශයෙන් මැණික් ගඟටත්, අලිකොටආර ජලාශයෙන් කිරිඳි ඔයටත් ජලය නිකුත් කෙරේ. දැදුරුඔය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 1,400ක ජල ප්‍රමාණයක් නිකුත් කෙරෙන බැවින් අවට ප්‍රදේශවලට ගංවතුර අවදානමක් පවතී.
මෙම ජල ප්‍රමාණයන් මුදාහැරීම හේතුවෙන් කලා ඔය, කිරිඳි ඔය, මැණික් ගඟ සහ දැදුරු ඔය ඇතුළු ගංගා සහ ඇළ මාර්ග පෝෂිත වන පහත්බිම් ප්‍රදේශවල ජනතාව ගංවතුර අවදානම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය. අනවශ්‍ය ලෙස ජලාශ සහ ගංගා පරිශ්‍රවලට ඇතුළු වීමෙන් වළකින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.
Post Views: 0
Previous Post

රන්මාල කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු නුගේගොඩ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට

Next Post

දිස්ත්‍රික්ක රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් නායයෑම් අනතුරු ඇඟවීම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අධිකරණ පද්ධතියේ  වසර 15ක ගැටලු විසඳන්න  රත්නපුරෙන් ඩිජිටල් පිම්මක්

අධිකරණ පද්ධතියේ වසර 15ක ගැටලු විසඳන්න රත්නපුරෙන් ඩිජිටල් පිම්මක්

15 May 2026
හෝමාගමදී යුද හමුදා සෙබළෙකුගේ  සිරුරක් ළිඳකින් හමුවෙයි සැකකටයුතු මරණයක්  බවට සැකයක්

ලංවිම ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ  සේවකයින්ට  රුපියල් බිලියන 8.5ක  වන්දි ගෙවීම් අද සිට

ආණ්ඩුවේ කෘෂිකාර්මික වාර්තා සහ  ගොවියාගේ කටුක යථාර්ථය අතර වෙනස  විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංවිම ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ  සේවකයින්ට  රුපියල් බිලියන 8.5ක  වන්දි ගෙවීම් අද සිට

ලංවිම ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ සේවකයින්ට රුපියල් බිලියන 8.5ක වන්දි ගෙවීම් අද සිට

15 May 2026
ආණ්ඩුවේ කෘෂිකාර්මික වාර්තා සහ  ගොවියාගේ කටුක යථාර්ථය අතර වෙනස  විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි

ආණ්ඩුවේ කෘෂිකාර්මික වාර්තා සහ ගොවියාගේ කටුක යථාර්ථය අතර වෙනස විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved