• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවකෘත වායු (LNG) විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු හම්බන්තොටදී

28 September 2018
in සංවර්ධන

ශ්‍රී ලංකා ජනරජය, චීන ජන රජය සමග ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුමකට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවකෘත වායු (LNG) විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ලබන මසදී (ඔක්තෝබර්) හම්බන්තොටදී ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අදාල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින්.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” මෙම ව්‍යාපෘතිය අපි ආරම්භ කරන්නේ චීන රජයත්, ශ්‍රී ලංකා ජනරජයත් හා ලංකා විදුලිබල මණ්ඩලයත් ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන්. හම්බන්තොට ඉදිවන මෙම බලාගාරය මගින් මෙගාවොට 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. රටේ විදුලියට තිරසාර විසදුමක් ලෙස පරිසර දූෂණය ඉතා අවම මට්ටමේ පවතින LNG විදුලි බලාගාරය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ”.

Post Views: 16
Previous Post

ශ්‍රී ලංකාවේ සෑබෑ නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයත් තහවුරු කර ඇති බව ජනපති කියයි

Next Post

යුද්ධයට බයේ හැංගුණේ නෑ – හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා කියයි

editor

editor

Next Post

යුද්ධයට බයේ හැංගුණේ නෑ - හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved