• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු ආබාධ හේතුවෙන් එංගලන්ත T20 තරගාවලියෙන් ඉවතට

4 September 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු ආබාධ හේතුවෙන් එංගලන්ත T20 තරගාවලියෙන් ඉවතට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
එංගලන්ත සංචාරයේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලිය අතරතුරදී සිදුවූ ආබාධ හේතුවෙන් මෙම ක්‍රීඩකයින් දෙදෙනා තවදුරටත් ප්‍රතිකාර කටයුතුවල නිරතව සිටීම ඊට හේතුවයි.
ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් විස්සයි විස්ස සංචිතයේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති අතර, කුසල් මෙන්ඩිස් වෙනුවට පවන් රත්නායක සංචිතයට කැඳවා ඇති අතර, බිනුර ප්‍රනාන්දු වෙනුවට දිල්ෂාන් මධුශංක සංචිතයට එක්කර ඇත. කුසල් මෙන්ඩිස්ගේ නොපැමිණීම හේතුවෙන් එංගලන්තයට එරෙහි විස්සයි විස්ස තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් දරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 7
Previous Post

කතා කරන්න පුළුවන් වුණා නම් මේ අලියා මොනවා කියයිද…?

Next Post

ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ගැන COPF අවධානය, විගණන ක්‍රියාවලිය නවීකරණය සහ රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය ගැන සාකච්ඡා!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved