• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය ගෝලීය වෙළෙඳපොළ සඳහා ඉහළ වටිනාකමක් සහිත නිෂ්පාදන බවට පත්කිරීමේ වැඩපිළිවෙළක්

12 August 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය ගෝලීය වෙළෙඳපොළ සඳහා ඉහළ වටිනාකමක් සහිත නිෂ්පාදන බවට පත්කිරීමේ වැඩපිළිවෙළක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ලෝක ප්‍රකට ස්වාභාවික මිනිරන් කර්මාන්තය ගෝලීය වෙළෙඳපොළ සඳහා ඉහළ වටිනාකමක් සහිත නිෂ්පාදන බවට පත් කිරීමේ අරමුණින්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ඒකාබද්ධව බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී වෙත මෑතකදී නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
මෙහිදී මීටර් 140කට වැඩි ගැඹුරකින් යුත් භූගත මිනිරන් කැණීම් කටයුතු මෙන්ම, ලෝපස් නිස්සාරණයේ සිට සැකසීම, ශ්‍රේණිගත කිරීම, පිරිසිදු කිරීම සහ අපනයනය සඳහා සූදානම් කිරීම දක්වා වූ සමස්ත මිනිරන් වටිනාකම් දාමය පිළිබඳව නිලධාරීන් අවබෝධයක් ලබාගෙන ඇත. ඉහළ කාබන් සංශුද්ධතාවය සහ සුවිශේෂී ස්ඵටිකරූපී ව්‍යුහය හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකික මිනිරන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව පෙන්වා දී තිබේ.
අමු මිනිරන් අපනයනයෙන් ඔබ්බට ගොස් උසස් සැකසුම්, තාක්ෂණය සහ පර්යේෂණ මත පදනම් වූ ඉහළ අගයක් එකතු කළ නිෂ්පාදන වෙත යොමුවීම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) 2026–2030 සමඟද සමපාත වන බව සඳහන් වේ. මෙම ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා රාජ්‍ය ආයතන, කර්මාන්ත ක්ෂේත්‍රය, පර්යේෂණ ආයතන සහ ජාත්‍යන්තර හවුල්කරුවන් අතර ශක්තිමත් සහයෝගීතාවක අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරුණු අතර, බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී අමිල ප්‍රසන්න ජයසිංහ ඇතුළු කණ්ඩායමේ සේවයද මෙහිදී ඇගයීමට ලක්විය.
Post Views: 9
Previous Post

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ගයේ ප්‍රධාන පාලම් තුනක ඉදිකිරීම් නියමිත කාලයට අවසන් කිරීමට පියවර

Next Post

පේරාදෙණියේ කථිකාචාර්යවරයෙක් සේවය හැරගියා සේ සලකා නෙරපයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved