• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාව ජපානය සමඟ පවත්නා ද්විපාර්ශ්වික උපදේශන අවසන් කරයි

17 July 2022
in දේශීය

විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරිතදිග සහ අග්නිදිග ආසියානු කටයුතු අංශයේ සහකාර අමාත්‍ය කානෝ ටකහීරෝ ප්‍රමුඛ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් සමඟ ද්විපාර්ශ්වික උපදේශන පසුගිය 15 වන දින පැවැත්වීය.

ශ්‍රී ලංකා දූත පිරිසට මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ආරක්ෂක අංශයේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇතුළත් විය.

ද්විපාර්ශ්වික දේශපාලන කටයුතු, ආර්ථික සහ ආරක්ෂක සහයෝගිතාව වැඩිදියුණු කිරීම මෙන්ම පුද්ගලාන්තර සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු විය.

 

 

Post Views: 9
Previous Post

ජනපති සටනට ශ්‍රීලනීප ඡන්දය නොදෙන බව කියයි

Next Post

මාතලේ පුරා විද්‍යා කාර්යාලය විවෘත කෙරේ

editor

editor

Next Post

මාතලේ පුරා විද්‍යා කාර්යාලය විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved