• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ටින් (TIN) නොගත්තොත් හිරේ රුපියල් ලක්ෂ 4ක දඩයක් සහ මාස 6ක සිරදඬුවම් පැමිණවිය හැකි නව පනත් සංශෝධන 19දා මැතිසබයට

18 May 2026
in දේශීය, පුවත්
ටින් (TIN) නොගත්තොත් හිරේ රුපියල් ලක්ෂ 4ක දඩයක් සහ  මාස 6ක සිරදඬුවම් පැමිණවිය හැකි  නව පනත් සංශෝධන 19දා මැතිසබයට
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter
වයස අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකුටම ලබාගැනීම අනිවාර්ය කර ඇති බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් ටින් (TIN) අංකය ලබා නොගැනීම ඇතුළු කරුණු කිහිපයක් අපරාධමය වරදක් ලෙස නම් කෙරෙන නව සංශෝධන ඇතුළත් දේශීය ආදායම් පනත් කෙටුම්පත ලබන 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම නව සංශෝධනවලට අනුව ටින් අංකයක් ලබාගැනීමට අපොහොසත් වීම, නිසි ලෙස බදු ගොනු වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් නොකිරීම සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති අවස්ථාවක ඊට අපොහොසත් වීම යන කරුණු අපරාධමය වරදවල් ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම වරදවල් යටතේ අධිකරණය ඉදිරියේ වරදකරුවන් වන පුද්ගලයන්ට රුපියල් ලක්ෂ හතරක උපරිම දඩයක් හෝ මාස හයක සිරදඬුවමක්, නැතහොත් එම දඬුවම් යුගලයම පැනවීමට නව සංශෝධන මඟින් ප්‍රතිපාදන සලසා ඇත.
රටේ බදු ගෙවන පිරිස තවදුරටත් පුළුල් කර ගැනීම සහ මෙරට සමස්ත බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට විස්සක ඉලක්කගත මට්ටමක් කරා ළඟා කර ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන මෙම දැඩි වැඩපිළිවෙළේ මූලික අරමුණ වී තිබේ.
Post Views: 12
Previous Post

තමිල්නාඩු මහ මැතිවරණයේදී හොර ඡන්ද දැමූ 10 ක් අත්අඩංගුවට

Next Post

කැකිරාව අතහැර දැමූ ගල්වළක දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු දියේ ගිලී මරුට

Editor TTV News

Editor TTV News

Next Post
කැකිරාව අතහැර දැමූ ගල්වළක  දිය නෑමට ගිය  එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු  දියේ ගිලී මරුට

කැකිරාව අතහැර දැමූ ගල්වළක දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු දියේ ගිලී මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උදාරතම ජයග්‍රහණ අත්කර ගත්තේ  සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ  සුසංයෝගයෙන්

උදාරතම ජයග්‍රහණ අත්කර ගත්තේ සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ සුසංයෝගයෙන්

18 May 2026
වැඩකාරයන් ගන්නවා නම්  සජබෙන්ම විතරයි

වැඩකාරයන් ගන්නවා නම් සජබෙන්ම විතරයි

18 May 2026
පවතින වැසි සමඟ  ඩෙංගු අවදානම ඉහළ යයි  සෞඛ්‍ය අංශවලින් රතු එළියක්

පවතින වැසි සමඟ ඩෙංගු අවදානම ඉහළ යයි සෞඛ්‍ය අංශවලින් රතු එළියක්

18 May 2026
රාජ්‍ය සේවයේ  වැරදි කළ නිලධාරීන්ට  දැඩි දඬුවම්

රාජ්‍ය සේවයේ වැරදි කළ නිලධාරීන්ට දැඩි දඬුවම්

18 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලය රැකගන්න  ආණ්ඩුව බොරු කියනවා

බලය රැකගන්න ආණ්ඩුව බොරු කියනවා

18 May 2026
උදාරතම ජයග්‍රහණ අත්කර ගත්තේ  සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ  සුසංයෝගයෙන්

උදාරතම ජයග්‍රහණ අත්කර ගත්තේ සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ සුසංයෝගයෙන්

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved