• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මතුව ඇති බරපතළ කථිකාචාර්ය හිඟය

12 July 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මතුව ඇති බරපතළ කථිකාචාර්ය හිඟය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ශිෂ්‍ය ඇතුළත් කිරීම් අඛණ්ඩව ඉහළ ගියද, ඊට සමානුපාතිකව ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලය නොමැති වීම නිසා බරපතළ මානව සම්පත් අර්බුදයක් නිර්මාණය වී තිබේ. 2023 වසරේ සිට මෙම තත්ත්වය වඩාත් උග්‍ර වී ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) පෙන්වා දෙයි.
විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා අවශ්‍ය වන සමස්ත කථිකාචාර්යවරුන් සංඛ්‍යාව 12,000ක් වුවද, දැනට සේවයේ නිරතව සිටින්නේ 5,700ත් 5,800ත් අතර පිරිසක් පමණි. ඉන් වැඩි පිරිසක් අධ්‍යයන නිවාඩු සහ සේවා නිවාඩු මත විදේශගතව සිටින බැවින්, සැබෑ ලෙස සේවයේ නිරතවන කථිකාචාර්යවරුන් සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පවතී. 2012-13 වසරවලදී වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට බඳවා ගත් සිසුන් සංඛ්‍යාව 25,000ක් වුවත්, වර්තමානයේ එය 45,000 ඉක්මවා තිබීම මෙම අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇත.
අධික බදු ප්‍රතිපත්තිය සහ ජීවන වියදම ඉහළ යාම නිසා කථිකාචාර්යවරුන් 1,700ත් 1,800ත් අතර පිරිසක් 2023 සිට මේ දක්වා රට හැර ගොස් හෝ වෙනත් රැකියා වෙත යොමු වී ඇත. රාජ්‍ය විශ්වවිද්‍යාලයක ආධුනික කථිකාචාර්යවරයෙකුගේ මාසික වැටුප රුපියල් 150,000කට වඩා අඩු වුවද, පෞද්ගලික උසස් අධ්‍යාපන අංශයේ ඊට සමාන සුදුසුකම් ඇති අයට රුපියල් මිලියනයකට ආසන්න වැටුපක් ලබා ගැනීමේ හැකියාව පවතී. STEM වැනි ක්ෂේත්‍රවල උපාධිධාරීන්ට කර්මාන්ත ක්ෂේත්‍රය තුළ පවතින ඉහළ ඉල්ලුම නිසා විශ්වවිද්‍යාල සේවයට පැමිණීම අඩුවී ඇත. පර්යේෂණ දීමනා, වාහන බලපත්‍ර සහ දේපළ ණය වැනි වරප්‍රසාද අහෝසි කිරීම ද මෙම තත්ත්වයට හේතු වී තිබේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් විශ්වවිද්‍යාල තුළ කණ්ඩායම් කිහිපයක් එකවර අධ්‍යාපනය ලැබීම නිසා ආචාර්යවරුන්ට විවේකයකින් තොරව සෘජු දේශන සහ මාර්ගගත දේශන පැවැත්වීමට සිදුව ඇත. පරිපාලන තනතුරු දරන අයට අධ්‍යාපන කටයුතු මධ්‍යයේ අනෙකුත් රාජකාරි ද ඉටු කිරීමට සිදුවීමෙන් ඔවුන් දැඩි පීඩනයකට ලක්ව ඇති අතර, එය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය කෙරෙහි සෘජුවම බලපෑම්
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පවසන්නේ තාවකාලිකව නවතා තිබූ බඳවා ගැනීම් මේ වන විට යළි ආරම්භ කර ඇති බවයි. විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ ඉල්ලීම් මත කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව සේවක පුරප්පාඩු ක්‍රමයෙන් පිරවීමට පියවර ගෙන ඇත.
Post Views: 6
Previous Post

ශ්‍රී ලංකාවේ සේවකයන් සුරක්ෂිතද?

Next Post

ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට ෆෙඩරල් විසඳුමක්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ  ජාතික ගැටලුවට  ෆෙඩරල් විසඳුමක්

ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට ෆෙඩරල් විසඳුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved