• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා සහ ඇමෙරිකානු ගුවන් හමුදා එක්වන Fusion Performance Atlas Angel 2026 සංගීත ප්‍රසංගය සැප්තැම්බර් 04 කොළඹදී

1 September 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා සහ ඇමෙරිකානු ගුවන් හමුදා එක්වන Fusion Performance Atlas Angel 2026 සංගීත ප්‍රසංගය සැප්තැම්බර් 04 කොළඹදී
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ගුවන් හමුදා පෙරදිග සහ අපරදිග වාදක මණ්ඩලය (Performing Arts Wing) සහ ඇමෙරිකානු පැසිෆික් ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම (U.S. Pacific Air Force Band) එක්ව ඉදිරිපත් කරන “Fusion Performance Atlas Angel 2026” ඒකාබද්ධ සංගීත ප්‍රසංගය සැප්තැම්බර් 04 වනදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ (Arcade Independence Square) එදින පස්වරු 5:30 සිට පැවැත්වෙන මෙම විශේෂ සංගීත ප්‍රසංගය සඳහා මහජනතාවට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදී ඇත. ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පැවැත්වෙන “Atlas Angel 2026” ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසයට සමගාමීව සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙය සංවිධානය කෙරේ. දේශීය පරම්පරාගත රිද්මයන්, බටහිර බ්‍රාස් තූර්ය වාදන සහ ගායනා එකමුතුවෙන් නිර්මාණය වන මෙම ප්‍රසංගය දෙරටේ ගුවන් හමුදාවන් අතර පවතින මිතුදම සංකේතවත් කරනු ඇත.
Post Views: 3
Previous Post

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන්ගේ තිඹිරිගෙය 75 වැනි සංවත්සරය සමරයි!

Next Post

160 වන ජාතික පොලිස් දිනයට සමගාමී පළමු ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේ පළමු දිනය සාර්ථකයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026
මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

දකුණු ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026
මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

1 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved